ඔබට ලැබෙන්නේම ඔබ සසරේ දන් දුන් දේම පමණයි | KELANIYE AJITHA THERO@WASSNADESHANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
ඔබට ලැබෙන්නේම ඔබ සසරේ දන් දුන් දේම පමණයි | KELANIYE AJITHA THERO@WASSNADESHANA
7 754 просмотра · 3 года назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
7 754 просмотра · 3 года назад
ප්රධාන අරමුණ෴
මීට සත් දිනකට පෙර අභාවයට පත් අනුරාධපුර පදවිය ශ්රී පුර විසූ ඊ ඒ ඩී අබේසේන පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් අබේසේන මහත්මාට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
ඒ වෙනුවෙන් දායකත්වය ගෙන කටයුතු කළේ ෴
ශෝකයට පත්
ඉතාලියේ සේවය කරන ජානක එගොඩවත්ත පුතා , ශිරාණි එගොඩවත්ත දියණිය , නිලන්ති දසනායක ලේලිය , ප්රේමතිලක බෑනා , චතුලි , හර්ෂ , උමේෂ් යන මුනුබුරු මිනිබිරියන් , ලංකාවේ කිරිබත්ගොඩ සිටින අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණා වරුන් දෙදෙනා , මුනුපුරු මිනිපිරියන් ඇතුලු පවුලේ පින්වත් පිරිස.
සෙසු අරමුණු෴
ඊ ඒ ඩී අබේසේන පියාණන්ගේ ආදරණීය සුජීවත්ව වෙසෙන ආදරණීය මව් තුමියට සහ දයාබර බිරිඳට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කිරීම.
දායකත්වය ගෙන කටයුතු කළ පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
පින්වතුන්ගෙන් නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් ආශිර්වාද කිරීම.