කැඩෙන්නේ නැතිව,දිය ගතිය නැතිව රසට පහසුවෙන් කැරමල් පුඩිමක් හදන හැටි/ Caramel Pudding recipe
Waruni's Kitchen
0:00 / 0:00
කැඩෙන්නේ නැතිව,දිය ගතිය නැතිව රසට පහසුවෙන් කැරමල් පුඩිමක් හදන හැටි/ Caramel Pudding recipe
72 006 просмотров · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
72 006 просмотров · 5 лет назад
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
🧡එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩිම/Creme Caramel Pudding Recipe
• එලකිරි වලින් හදන ලාබදායක රසවත් කැරමල් පුඩි...
🧡රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැරමල් පුඩින් එකක් රයිස් කුකර් එකේ/ Milk powder pudding
• රු.99කට අට දෙනෙකුට කන්න රසම රස කිරිපිටි කැ...
🧡කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස්ටර්ඩ් කේක් එකක් හදමු/Caramel Custard Cake Recipe
• කේක් පුඩින් දෙකම එකට තියන මැජික් කැරමල් කස...
රෙසිපි
ටින් කිරි පොඩි ටින් 01යි
එම ප්රමාණයෙන්ම වතුර ටින් 01යි
ලොකු බිත්තර 04යි
වැනිලා තේ හැදි 01යි
කැරමල් එක සදහා
සීනී 70g
තද උණු වතුර මේස හැදි 03යි