Перейти к содержимому

විද්‍යුත් රසායනික කෝෂ ගැන හැමදේම හරියටම දැනගමු | ELECTROCHEMISTRY | ep.02

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

විද්‍යුත් රසායනික කෝෂ ගැන හැමදේම හරියටම දැනගමු | ELECTROCHEMISTRY | ep.02

44 201 просмотр · 4 г. назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
44 201 просмотр · 4 г. назад
රසායන විද්‍යාව විශය නිර්දේශයේ අවසාන physical පාඩම වෙන්නේ විද්‍යුත් රසායනය පාඩම. මේ පාඩමේදි ප්‍රධාන වශයෙන්, විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝඩ රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදනය ෆැරඩේ නියම යන කොටස සාකච්ඡා කිරීමට ඇත. මෙම වීඩියෝව තුළින්, විද්‍යුත් රසායනික කෝෂයක් සාදාගන්නා ආකාරය ඇනෝඩ කැතෝඩ සෙවීම , අංකනය ඇනෝඩ කැතෝඩ ක්‍රියා ලිවීම කෝෂ ක්‍රියා ලිවීම කෝෂ අංකනය කෝෂයක විද්‍යුත් ගාමක බලය සොයන ආකාරය ගැන බොහොම සරලව කියා දේ.. හරියට දැනගමු! මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි. පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි. උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි. මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ. හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M... රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc... අපගේ නිළ facebook පිටුව හා එක්වන්න   / pastpapertv   අපගේ නිළ instagram account එක සමග එක්වන්න   / pastpapertv