සුදාගල ජංගල් ග්ලෑන්පින්ග් | Sudagala Jungle Glamping 🥰😍🥰
Muthukasun
0:00 / 0:00
සුදාගල ජංගල් ග්ලෑන්පින්ග් | Sudagala Jungle Glamping 🥰😍🥰
712 просмотров · 4 месяца назад
Muthukasun
13,7 тыс. подписчиков
712 просмотров · 4 месяца назад
“නගරයේ ශබ්දයෙන් ටිකක් ඈත් වෙලා…
සොබාදහමත් එක්ක නිදහසේ හුස්ම ගන්න තැනක් හොයනවද?
එහෙනම්… ඔබටම ගැළපෙන තැන තමයි
‘සුදාගල ජංගල් ග්ලෑන්පින්ග්’… 🌿
උස ගස් අතරින් එන සිසිල් සුළඟ…
පක්ෂීන්ගේ හඬ…
රාත්‍රියේ camp fire එකේ උණුසුම… 🔥
Luxury tent experience එකක් එක්ක,
ජංගල් adventure එකේ අමුතුම හැඟීමක් මෙහිදී ඔබට ලැබෙනවා.
Friendsලා එක්ක, family trip එකකට,
එහෙම නැත්නම් bike ride එකක නැවතුමකට…
මේක නියම destination එකක්! 🏕️
උදේට මීදුම අතරින් ලැබෙන view එක…
ඔබේ හිතේ දිගටම රැඳී යාවි.
Nature… Adventure… Relaxation…
ඔක්කොම එක තැනකින් විඳගන්න,
අදම එන්න සුදාගල ජංගල් ග්ලෑන්පින්ග් වෙත! 🌄”