PATTANA DESANA 22 | KIRIWATHTHUDUVE ARIYADASSANA | WASSANA DESANA BANA KATHA | NIKINI POYA BANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
PATTANA DESANA 22 | KIRIWATHTHUDUVE ARIYADASSANA | WASSANA DESANA BANA KATHA | NIKINI POYA BANA
2 858 просмотров · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
2 858 просмотров · 1 г. назад
දායකත්වය ෴
කලණ මිතුරු හමුව සමූහයේ ලසිල් කළුබෝවිල මහත්මා සහ අථුල ඩී ජයවර්ධන මහත්මා නදී හේරත් මහත්මිය සහ කමනි කුමාරගේ මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඇතුළු පින්වත් පිරිසයි
ප්‍රධාන අරමුණු ෴
• කලණ මිතුරු හමුවේ පරිපාලිකාවක් වන නදී හේරත් මහත්මිය අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එතුමියට ඉක්මන් සුවය ලබා කායික මානසික සුවයෙන් පිරි සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
2023 වසරේ දෙසැම්බර් 30 දින දෙස් විදෙස් සාමාජිකයන් 600 කින් ආරම්භ කෙරුණු, කලණ මිතුරු හමුව - ලසිල් කළුබෝවිල මහතා, අථුල ඩි ජයවර්ධන මහතා සහ නදී හේරත් මහත්මිය ප්රමුඛ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ටත්, කල්‍යාණ මිත්‍රයන්ටත්, ඔවුන්ගේ සුජීවත් දෙමාපිය, ගුරු උතුමන්ට, දූ දරු, නෑයින්ට, හිත මිතුරන්ට, නිදුක් නිරෝගී සුව මෙන්ම, මේ භවයේදීම උතුම් සෝවාන් ආදී මාර්ගඵල ලබ ගැනීමට දාන, ශීලාදී දස පාරමිතා පුරා ගැනීමට කල්‍යාණ මිත්‍රත්වයක් නිරතුරුව ලැබීමටත්, සාමාජිකයන්ගේ පරලෝසැපත් දෙමාපිය ආදී නෑයින්ට පිංදීමටත්, ලොවපුරා ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන මහා සංඝරත්නයට සෙත් පැතීමටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දේවතාවන්ට, සදෙව්ලොව වැඩ සිටින ආර්ය්, අනාර්ය් දෙවි දේවතාවන්ට සහ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින ආර්ය්,අනාර්ය් බ්‍රහ්මරාජයන්ට පිංදීම
සෙසු අරමුණු෴
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්යමණ්ඩලයටත් සෙත්පතා ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!