පරමට්ඨක සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 05 (2026.07.21) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි
Koswatte Ariyawimala
0:00 / 0:00
පරමට්ඨක සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 05 (2026.07.21) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි
1 882 просмотра · 1 месяц назад
Koswatte Ariyawimala
1,38 тыс. подписчиков
1 882 просмотра · 1 месяц назад
පරමට්ඨක සූත්‍රය https://tipitaka.lk/kn-snp-4-5/pali
Paramatthaka Sutta https://tipitaka.lk/kn-snp-4-5/pali
සැකෙවින්:
තමන්ගේ දෘෂ්ටි, මතවාද සහ සංකල්ප උතුම් කොට සලකා අන් අයගේ මත පහත් කොට දැකීම විවාදයට සහ බන්ධනයට හේතු වේ. සැබෑ විමුක්තිය යනු කිසිදු මතවාදයකට, රූපයකට, ශ්‍රුතියකට හෝ සීල-වෘතයකට ඇලෙන්නේ නැතිව, "මම උසස්/සමාන/පහත්" යන මානයෙන් තොරව අත්හැරීමේ මඟ ගමන් කිරීමයි.
පරමට්ඨක සූත්‍රය
800. පරමන‍්ති දිට‍්ඨීසු පරිබ‍්බසානො
යදුත‍්තරිං කුරුතෙ ජන‍්තු ලොකෙ,
හීනාති අඤ‍්ඤෙ තතො සබ‍්බමාහ
තස‍්මා විවාදානි අවීතිවත‍්තො.
801. යදත‍්තනි පස‍්සති ආනිසංසං
දිට‍්ඨෙ සුතෙ සීලවතෙ1 මුතෙ වා,
තදෙව සො තත්‍ථ සමුග‍්ගහාය
නිහීනතො පස‍්සති සබ‍්බමඤ‍්ඤං.
802. තං වාපි ගන්‍ථං කුසලා වදන‍්ති
යං නිස‍්සිතො පස‍්සති හීනමඤ‍්ඤං,
තස‍්මා හි දිට‍්ඨං ව සුතං මුතං වා
සීලබ‍්බතං භික‍්ඛු න නිස‍්සයෙය්‍ය.
803. දිට‍්ඨිම‍්පි ලොකස‍්මිං න කප‍්පයෙය්‍ය
ඤාණෙන වා සීලවතෙන වාපි,
සමොති අත‍්තානමනූපනෙය්‍ය
හීනො න මඤ‍්ඤෙථ විසෙසි වාපි.
804. අත‍්තං පහාය අනුපාදියානො
ඤාණෙපි සො නිස‍්සයං නො කරොති,
ස චෙ වියත‍්තෙසු න වග‍්ගසාරී
දිට‍්ඨිම‍්පි සො න පච‍්චෙති කිඤ‍්චි.
805. යස‍්සූභයන‍්තෙ පණිධීධ නත්‍ථි
භවාභවාය ඉධවා හුරං වා,
නිවෙසනා තස‍්ස න සන‍්ති කෙචි
ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං.
806. තස‍්සීධ දිට‍්ඨෙ ව සුතෙ මුතෙ වා
පකප‍්පිතා නත්‍ථි අණූපි සඤ‍්ඤා,
තං බ්‍රාහ‍්මණං දිට‍්ඨිමනාදියානං
කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය.
807. න කප‍්පයන‍්තී න පුරෙක‍්ඛරොන‍්ති
ධම‍්මාපි තෙසං න පටිච‍්ඡිතාසෙ
න බ්‍රාහ‍්මණො සීලවතෙන නෙය්‍යො
පාරංගතො න පච‍්චෙති තාදීති.