Перейти к содержимому

සිරී ගේ උපන්දිනේ දවසේ කාපු කෑම ගොඩ 🤭🎉 Birthday Dinner Out | dempasan | Lifestyle Vlog

dempasan

0:00 / 0:00

සිරී ගේ උපන්දිනේ දවසේ කාපු කෑම ගොඩ 🤭🎉 Birthday Dinner Out | dempasan | Lifestyle Vlog

62 837 просмотров · 2 года назад
dempasan
202 тыс. подписчиков
62 837 просмотров · 2 года назад
සිරී ගේ උපන්දිනේ දවසේ කාපු කෑම ගොඩ 🤭🎉 Birthday Dinner Out | dempasan | Lifestyle Vlog ඔන්න ඉතිං ඔයාලගෙ සිරිමල් අයියගෙ උපන්දිනේ අවසාන vlog එක 😌 මතකයිනේ අපි ඔයාලා හැමෝගෙම ආදරේ එක්ක උපන්දිනේ සැමරුවා. මම අයියට හොරෙන් උපන්දින තෑගි ගන්න ගිය vlog එක 👉    • සිරිමල් අයියට ගත්ත ලක්ෂ ගාණක තෑගි 🎁 Birthd...   අයියගෙ උපන්දිනේ අපි ලයිව් සමරපු ඒ ලස්සන වීඩියෝ එක 👉    • සිරී ගෙ Birthday එක 🎉 තෑගි දැකලා ඇඬුවද? 😭❤...   බැලුවේ නැත්තන් අනිවාර්යයෙන් බලන්න. ඉතිං මේ ඔක්කොම නාඩගම් නටලා මායි අයියයි ගියා dinner out එකකට. බඩ පැලෙන්න සෑහෙන ජාති කෑවලු හොඳේ 🤭 එහෙනම් එන්න අද වීඩියෝ එකෙන් අපි ඔයාලටත් දෙන්නම් පොඩි treat එකක්. එහෙනම් කන්නයි තියෙන්නෙ ! 🎉 Subscribe | Like | Comment | Share Follow me on other Social Media Platforms 👇 Instagram 👉 https://instagram.com/dem_pasan?igshi... Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=... Facebook 👉   / pasan.sudila   dempasan