දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත් කතාව AI ඇසින්
සිව්හෙල වංශය | Siwhela Wanshaya
0:00 / 0:00
දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත් කතාව AI ඇසින්
219 084 просмотра · 9 мес. назад
සිව්හෙල වංශය | Siwhela Wanshaya
44 тыс. подписчиков
219 084 просмотра · 9 мес. назад
දැඩිමුණ්ඩ දෙවියන් යනු ශ්‍රී ලාංකික ජනප්‍රවාද හා දේව විශ්වාස තුළ විශේෂ ස්ථානයක් ගන්න බලවත් දෙවියෙකි. විශේෂයෙන්ම යක්කු, භූත බලයන් පාලනය කරන දේවතාවෙකු ලෙස දැඩිමුණ්ඩ දෙවියන් ජනතාව අතර ප්‍රසිද්ධයි.
මෙම වීඩියෝව තුළින් ඔබට,
🔹 දැඩිමුණ්ඩ දෙවියන්ගේ උත්පත්ති කතාව
🔹 ඔහුට සම්බන්ධ ජනප්‍රවාද
🔹 පුද පූජා, විශ්වාස හා බලය
🔹 ශ්‍රී ලංකාවේ ජන ආගමික සංස්කෘතිය තුළ ඔහුගේ ස්ථානය
වැනි වැදගත් කරුණු පැහැදිළිව දැනගත හැකිය.
මෙවැනි තවත් ජන කතා, දේව කතා, පුරාවෘත්තා සහ ඉතිහාසය පිළිබඳ AI වීඩියෝ සඳහා
👉 Channel එක Subscribe කරන්න
👉 Video එක Like කරන්න
👉 ඔබගේ අදහස් Comment කරන්න
#දැඩිමුණ්ඩ දෙවියන් #Dadi munda Deviyo #Dadi Munda #Sri Lankan Gods #Sinhala Folk Gods #Sri Lankan Mythology #Sri Lankan #Sinhala Deiyo #Sri Lanka Folk Stories #Sinhala Mythology #Deva Kathandara #Yaksha Kathandara #Traditional Beliefs Sri Lanka #Sinhala History
#Sri Lankan Culture #Deviyo Video Sinhala #Sinhala YouTube Video #Sri Lanka Mysteries #Folk Religion Sri Lanka #fypシ #fypシ゚viral #rawana #ජනප්රවාද #srilanka