Перейти к содержимому

කෙසෙල් වලින් මේ විදිහට හදලා බලන්න /බර අඩු පොඩ්ඩන්ට විශේෂයි | Baby Food Sinhala Recipe |Banana Recipe

Doni Ammai - දෝණියි අම්මයි

0:00 / 0:00

කෙසෙල් වලින් මේ විදිහට හදලා බලන්න /බර අඩු පොඩ්ඩන්ට විශේෂයි | Baby Food Sinhala Recipe |Banana Recipe

15 024 просмотра · 4 г. назад
Doni Ammai - දෝණියි අම්මයි
105 тыс. подписчиков
15 024 просмотра · 4 г. назад
කෙසෙල් වලින් මේ විදිහට හදලා බලන්න /බර අඩු පොඩ්ඩන්ට විශේෂයි | Baby Food Sinhala Recipe |Banana Recipe පොඩ්ඩන්ට ඉදලා හිටල හදලා දෙන්න පුළුවන් ස්නැක් එකක් තමයි මේ විඩියෝ එකෙන් තියෙන්නෙ ... අවශ්‍ය කරන දේවල් මම ගත්ත ප්‍රමාණ :- 🔺හාල් පිටි මේස් හැදි තුනක් (පාන් පිටි ගන්න පුළුවන් ) 🔺රුලං පිටි මේස් හැදි එක් හමාරක් 🔺සීනී මේස් හැදි එක හමාරක් 🔺ආමන්ඩ් කිරි 150/180ml (පොල් කිරි ගන්න පුළුවන් ) 🔺ලොකු කෙසෙල් දෙකක් 🔺බදින්න අවශ්‍ය තෙල් ඔයාලට අවශ්‍ය තවත් දේවල් හොයාගන්න  click කරන්න දෝණියි අම්මයි playlist එක.. 🔴ඔයාලට දැක ගන්න පුළුවන් අවුරුදු දෙකකට වැඩි කාලයක් සිට මම   ඔයාලා එක්ක බෙදාගත්ත විවිද කෑම වට්ටොරු.. 🔴බබාගෙ වයස අනුව බර අනුව අවශ්‍ය list එක click කරලා අවශ්‍ය කෑම වටොරු ගන්න...... 🔴ඒ වගේම දෝණියි අම්මයි එක්ක එකතුo වෙන්න පුළුවන් ඔයාලට මේ විදිහටත් ... 🔺🔺S U B S C R I B E 🔺🔺 •••••••••••••••• ❗දෝණියි අම්මයි  YOUTUBE :-    / @doniammai-pavithra   🔺🔺FOLLOW 🔺🔺 ----------------------- ❗දෝණියි අම්මයි INSTAGRAM  :-   / doni.amma   🔺🔺LIKE 🔺🔺 ---------------------- ❗ දෝණියි අම්මයි FACEBOOK PAGE  :-    / doni.ammai   ❗දෝණියි අම්මයි FACEBOOK GROUP :-  Positive Liife by  Doni Ammai  https://www.facebook.com/groups/23830... #snack #banana #cooking