✔ තේ වෙලාවට ඉක්මණින් හදාගන්න කෙසෙල් පියෝස් Banana piyos sweet by Apé Amma (kesel gedi)
Apé Amma
0:00 / 0:00
✔ තේ වෙලාවට ඉක්මණින් හදාගන්න කෙසෙල් පියෝස් Banana piyos sweet by Apé Amma (kesel gedi)
158 073 просмотра · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
158 073 просмотра · 5 лет назад
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Kesel piyos
ආටා පිටි / පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑම් 130)
ලොකු කෙසෙල් ගෙඩි 1 (ග්‍රෑම් 134)
රතු සීනි මේස හැඳි 2යි
බේකින් සෝඩා තේ හැඳි 1/4
වැනිලා තේ හැඳි 1
වතුර තේ හැදි 7-8ක් පමණ
දෙහි යුෂ තේ හැඳි 1
ලුණු කුඩු ටිකක්
කිරිපිටි මේස හැඳි 2යි (අවශ්‍යම නැත)
කුරුඳු කුඩු (තිබේනම්)
බැදීමට පොල් තෙල්
1 cup atta / plain flour (130g)
1 banana (134g)
2 tbsp sugar
1/4 tsp baking soda
1 tsp vanilla
7-8 tsp water
1 tsp lime juice
salt
2 tbsp milk powder (optional)
cinnamon powder (optional)
oil for frying