අවන් නැතුව ලිපේ හදන චොක්ලට් කේක් | Steamed Chocolate Cake | No Oven Steamed Chocolate Cake
RU Rasa | රු රස
0:00 / 0:00
අවන් නැතුව ලිපේ හදන චොක්ලට් කේක් | Steamed Chocolate Cake | No Oven Steamed Chocolate Cake
236 просмотров · 4 дня назад
RU Rasa | රු රස
14,5 тыс. подписчиков
236 просмотров · 4 дня назад
අවන් එකක් හෝ බීටර් එකක් නැතුව ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුපිරිම ස්ටීම් චොක්ලට් කේක් රෙසිපිය මෙන්න. Learn how to make an incredibly soft, moist, and fluffy Steamed Chocolate Cake without an oven or electric beater!
This easy chocolate cake is steamed on the stove to lock in moisture, giving you a melt-in-the-mouth texture every single time with simple pantry ingredients. ඔයාලත් මේ ක්රමයට හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න!
Ingredients | අවශ්ය ද්රව්ය:
Margarine or Butter / මාගරින් හෝ බටර් – 1/2 cup (100g)
Sugar (powdered) / කුඩු කරගත් සීනි – 1/2 cup (100g)
All-Purpose Flour / පාන් පිටි – 2/3 cup (80g)
Cocoa Powder / චොකලට් පවුඩර් – 3 tbsp (20g)
Eggs (small) / බිත්තර – 2
Baking Powder / බේකින් පවුඩර් – 3/4 tsp
Vanilla Extract / වැනිලා – 1 tsp
Milk / කිරි – 2 tbsp
Salt / ලුණු – 1 pinch
If you enjoyed this recipe, don't forget to like, share, and subscribe to RU Rasa | රු රස for more delicious recipes!
Subscribe to RU Rasa: / @rurasa
Follow RU Rasa on Social Media:
Facebook: / rurasalk
Instagram: / rurasalk
Timestamps / Chapters
00:00 Intro & Recipe Overview
01:19 Measuring Ingredients & Prepping the Pan
02:40 Creaming Margarine & Sugar by Hand
04:00 Beating Eggs Into the Batter
05:05 Sifting Dry Ingredients for Soft Texture
06:18 Adding Vanilla & Milk
07:00 Transferring Batter to Cake Tin
07:42 Steaming the Cake Perfectly on Stove
08:15 Unmolding & Slicing the Ultra-Soft Cake
#SteamedChocolateCake #NoOvenBaking #ChocolateCake #CakeRecipe #RuRasa #SinhalaCooking #BakingWithoutOven