Перейти к содержимому

Halleluyah Saturday | ජේසු තැන්පත් කෙරුවට පස්සෙ ඇත්තටම මොකද වුණේ ? Resurrection ‍| Passover| පාස්කුව

Scripture World Sinhala

0:00 / 0:00

Halleluyah Saturday | ජේසු තැන්පත් කෙරුවට පස්සෙ ඇත්තටම මොකද වුණේ ? Resurrection ‍| Passover| පාස්කුව

370 просмотров · 2 года назад
Scripture World Sinhala
1,33 тыс. подписчиков
370 просмотров · 2 года назад
සැබවින්ම මහසිකුරාදා සහ පාස්කු ඉරිදා අතර දිනය වන සෙනසුරාදා මොකද වුණේ ? අපි මහසිකුරාදා ගැනත්, පාස්කු ඉරිදා ගැනත් මොඳින් දනිමු, නමුත් මේ දෙකට අතර හිරවුණු සෙනසුරාදා ගැන සැබෑ පුවත දන්නා කිතුනුවන් බොහෝ අඩුයි. මේ වීඩියෝව එම සෙනසුරාදා ගැනයි. ශුද්ධ බයිබලයේ හෙවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවානුභාවයෙන් ලිඛිත වචනය ඉගැන්වීමේදී සහ දේශනා කිරීමේදී 2 කොරින්ති 2:17 සහ 4:2 පදයන්ට අනුව, බොහෝ දෙනා මෙන් නරක් නොකර, ප්‍රයෝගයෙන් මෙන් දෙවියන්වහන්සේගේ වචනය වංචා නොකර ක්‍රිස්තුස්වහන්සේ තුළ කතාකිරීම අපගේ මූලික අරමුණයි.