සම්මා දිට්ඨිය ඇති කරගන්නා ආකාරය Ven Galigamuwe Gnanadeepa Thero- Sith Neth Asapuwa 08-07-2018
Ranmal Lasantha
0:00 / 0:00
සම්මා දිට්ඨිය ඇති කරගන්නා ආකාරය Ven Galigamuwe Gnanadeepa Thero- Sith Neth Asapuwa 08-07-2018
34 213 просмотров · 8 л. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
34 213 просмотров · 8 л. назад
සම්මා දිට්ඨිය ඇති කරගන්නා ආකාරය
දඹදිව දෙසැටක් මිථ්‍යා දෘෂ්ටියක් එදා බුදුරජාණන් වහන්සේ පහල වෙනකොට තිබුණා.
මහා රහතන් වහන්සේලා ගත්තත් හැමෝටම ධර්ම දේශනා කරන්න හැකියාවක් තිබුණේ නැහැ
සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ ධර්මධර භාවය
කෙනෙකු සම්මා දිට්ඨියට පත්වෙලාද කියන්නේ කොහොමද
දුක දන්නවා නම්,දුකේ හට ගැනීම දන්නවා නම්, දුක නැති කිරීම දන්නවා නම්, දුක නැති කිරීමේ මාර්ගය දන්නවා නම්
පංච උපාදානස්කන්ධ දුක
ඇස කණ නාසය දිව කය මනස යන ආයතනයන් 6 පහල වීම ඉපදීමයි.
ස්පර්ශය නිසා විඳීමක් හට ගන්නවා
රහතන් වහන්සේ නමක් ළඟ තිබෙන්නේ පංචස්කන්ධයක් විතරයි , පංච උපාදානස්කන්ධයක් නෙමෙයි.
දුක කියන එක තේරුම් ගන්න ඕන තමා තුලින්මයි.
යම් තණ්හාවක් ඇත්ද එතන පුනර්භවය ඇති කරලා දෙනවා
නිවන නම් තණ්හාව ක්ෂය කිරීමමයි