බොරු කතාවක හැංගෙන්නේ නැතුව, ඇත්තම 'ඔයා' කවුද ඔයාගේ ඇත්තම Personality එක හොයාගන්න.
Primora
0:00 / 0:00
බොරු කතාවක හැංගෙන්නේ නැතුව, ඇත්තම 'ඔයා' කවුද ඔයාගේ ඇත්තම Personality එක හොයාගන්න.
811 просмотров · 2 дня назад
Primora
5,59 тыс. подписчиков
811 просмотров · 2 дня назад
ඔයා කියන “මේ මම” කියන personality එක ඇත්තටම ඔයාගේම එකක්ද? නැත්නම්, ඔයා ජීවත් වෙන්න ඉගෙනගත්ත විදිහෙන් හැදුණු ආරක්ෂිත ක්‍රමයක්ද?
අපි හැමෝම අපි ගැන යම් කිසි කතාවක් හදාගෙන තියෙනවා. "මම ලැජ්ජාශීලී කෙනෙක්", "මම perfectionist කෙනෙක්", එහෙමත් නැත්නම් "මම කවුරුත් විශ්වාස කරන්නේ නැති independent කෙනෙක්" කියලා අපි අපිටම ලේබල් ගහගන්නවා.
නමුත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ දේවල් අපේ ඇත්තම personality එකද, එහෙමත් නැත්නම් අතීතයේ විඳපු අත්දැකීම් නිසා අපේ මොළය අපිව ආරක්ෂා කරන්න හදාගත්ත survival patterns ද කියන එක ගැනයි.
වීඩියෝ එකේ අන්තර්ගතය:
උපතින් ලැබෙන ස්වභාවය සහ පරිසරයෙන් හැඩගැසෙන personality එක.
හැමෝටම "හොඳ ළමයා" වෙන්න ගිහින් ඇත්තටම වෙන්නේ කුමක්ද? [මගේම අත්දැකීමක්].
Perfectionist සහ Independent චරිත පිටිපස්සේ හැංගිලා තියෙන බය සහ rejection එකෙන් බේරීමේ උත්සාහය.
තමන්ගේ ඇත්තම ස්වභාවය හොයාගන්න උදව් වෙන ප්‍රශ්න.
Healing කියන්නේ තමන්ව බලෙන් වෙනස් කරන එක නොවී, තමන්ගේ හැසිරීම් තේරුම් ගන්න එක බව.
වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ ප්‍රශ්නය ගැන නිහඬව හිතන්න: "කිසිම බයක් නැත්නම්, කිසිම කෙනෙක් ඔයාව judge කරන්නේ නැත්නම්… ඔයා ඇත්තටම කවුද?" ඔයාගේ පිළිතුර පහළින් Comment කරන්න.