🔥 ඉතාලියේ රෝමයේ ජීවත් වෙලා සල්ලි ඉතිරි කරන්නේ කොහොමද? 💰🇮🇹 | මගේ ක්රම 3ක්!
dishes_&_ travel
0:00 / 0:00
🔥 ඉතාලියේ රෝමයේ ජීවත් වෙලා සල්ලි ඉතිරි කරන්නේ කොහොමද? 💰🇮🇹 | මගේ ක්රම 3ක්!
354 просмотра · 1 мес. назад
dishes_&_ travel
916 подписчиков
354 просмотра · 1 мес. назад
💰🇮🇹 රෝමයේ ජීවත් වෙලා සල්ලි Save කරන මගේ රහස් 3ක්!
ඉතාලියේ, විශේෂයෙන්ම රෝමයේ ජීවත් වෙද්දී වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒත් හොඳ සැලසුමක් සහ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරගත්තොත් සල්ලි ඉතිරි කරගන්න පුළුවන්! 💸
මේ Video එකෙන් මම රෝමයේ ජීවත් වෙමින් මම භාවිතා කරන සල්ලි ඉතිරි කරගන්න ක්රම 3ක් ඔබත් එක්ක බෙදාගන්නවා. 🇮🇹
ඔයාත් Italy වල හෝ වෙනත් රටක ජීවත් වෙලා සල්ලි ඉතිරි කරන්න උත්සාහ කරනවා නම්, මේ Video එක ඔයාට වැදගත් වෙයි! ❤️
Video එක බලලා හොඳ නම් 👍 Like කරන්න, 💬 Comment කරන්න සහ මගේ Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! 🔔
#ItalyLife #Rome #MoneySaving #SavingMoney #ItalySinhala #RomeLife #SinhalaVlog #ItalyVlog #සල්ලිඉතිරි#ItalyLife #Rome #ItalySinhala #RomeLife #MoneySaving #SavingMoney #SinhalaVlog #ItalyVlog #SriLankanInItaly #LivingInItaly #MoneyTips #SinhalaYouTubeItaly Sinhala, Italy Sinhala Vlog, Rome Sinhala, Rome Italy, Italy Life Sinhala, Sri Lankan in Italy, සල්ලි ඉතිරි කරන ක්රම, සල්ලි save කරන ක්රම, money saving tips Sinhala, saving money in Italy, saving money in Rome, Rome living expenses, Italy living expenses, Living in Rome, Living in Italy, Sinhala Vlog, Italy Vlog, Sri Lankan Vlogger, Foreign Life Sinhala, Europe Life Sinhala
facebook
https://www.facebook.com/share/1CYmwb...
instagram
https://www.instagram.com/dishes_and_...
youtube
https://youtube.com/@dandt-l1i?si=w0U...