Перейти к содержимому

කලුපහනේ කොලපාට පාරාදීසය | Camping | Wangedigala Sri Lanka | Kalupahana | Seeker's Memory

Seeker's memory

0:00 / 0:00

කලුපහනේ කොලපාට පාරාදීසය | Camping | Wangedigala Sri Lanka | Kalupahana | Seeker's Memory

483 просмотра · 2 года назад
Seeker's memory
12,5 тыс. подписчиков
483 просмотра · 2 года назад
වන්ගෙඩිගල හරහා ගොම්මොල්ලියට 🏕️. වන්ගෙඩිගල යමු කලුපහන ප්‍රෙදේශයේ පිහිටා ඇදි ජනප්‍රියම කදු නැගීමේ ගමනාන්තයයි . වන්ගෙඩිගල කන්ද නගින්නන්ට ලස්සන පයිනස් කැලෑවක් පසු කිරීමට සිදු වේ. කලුපහන හන්දිය පහුකරලා 500 m වගේ එනකොට හම්බෙන ඩබල් බ්‍රිඩ්ජ් එක පහු කරලා 100 m වගේ එනකොට හම්බෙන දම්මගිරි ආරමෙට යන පාරෙන් අපිට ලේසියෙන්ම වන්ගෙඩිගලට ලගා විය හැක . එම පාරෙන් කන්ද නගින විට දම්මගිරි ආරාමේ පසු කිරීමට සිදු වේ . අපිට එම ආරමෙන් වතුට රැගෙන යා හැක . නමුත් වැසි කාල වලදී කන්ද උඩ වතුර පාරවල් දැකගත හැකිය මම වීඩියෝ එකෙත් දාලා තියෙනවා අපිට හමුවුනු ඒ වගේ වතුට පාරක්. අපිට වන්ගෙඩිකන්ද - වන්ගෙඩිගල - ගොම්මොල්ලිය - ආදරකන්ද - දෙතනගල යන කදු වලටද අපිට මෙහිදී ලගා විය හැක . අපිට වන්ගෙඩිගල කන්ද ලගා උඩට ගිය විට මනරන් දර්ශන දැක බලාගත හැක . අපිට එහිදී ලන්කාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද ඇල්ල වගේම තාවත් ලස්සන දිය ඇල්ලක් වන ලන්කාඇල්ල අපිට දැක බලාගත හැක . ඒ වගේම වැලි වන්ගුව යකාගෙ පඩි පෙල යන අය අතරේ කදවුරු බදින ස්තානයක් ලෙස වැලි වන්ගුව ජනප්‍රිය වේ . අපිට මෙහිදී එය පැහැදිලිව දැක බලාගත හැක .\ If you guys like my content Please Subscribe my channel Like my contents Click the bell icon Give your suggestion Drop your ideas to comment box Walaa Theerayen (වළා තීරයෙන්) Cover - @neranjanarajapaksha3501 Intro Editing @MacShey Music - YT Audio Library    • Hide and Shoot   Accessory - iPhone 12 Samsung S20 iPhone Se2 SelfyStick My Other Adeventures Babarakiri Ella Mathale -    • Babarakiri Ella Mathale | හෙල්ලෙන පාලමෙන් ...   pitawalaPathana -    • දුම්බර මිටියාවතේ හුදෙකලා පරාදීසය | පිටවලපත...   Unseen Place Kalawewa -    • කලා වැවේ ඉඩෝරයට මතුවන දේවාල ගල | Unseen Pl...   hanthana -    • හන්තානේ සැඟවුන ඉසව්වක් සොයා ගිය ගමන😱❤️ | h...   Mathalagala - knuckles -    • Mathalagala - knuckles ( මාතලාගල පතන ) cam...   BELWOOD -    • බෙල්වුඩ් CAMPING 🏕️⛺️ | BELWOOD CAMPING | ...   Haritha kanda -    • Haritha kanda|පුන්චි නවසීලන්තයේ ගැවුනු දවස...   #travel #tranding #nature #wangedigala #gonmolliya #kalupahana #seekersMemory#camping #viralvideo