Перейти к содержимому

Mihi Mandale Anduru Kuse - මිහි මඬලේ අඳුරු කුසේ - KARAOKE - Nanda Malini-WA Abeysingha-Nanda Malini

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Mihi Mandale Anduru Kuse - මිහි මඬලේ අඳුරු කුසේ - KARAOKE - Nanda Malini-WA Abeysingha-Nanda Malini

6 641 просмотр · 2 месяца назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,27 тыс. подписчиков
6 641 просмотр · 2 месяца назад
තනුව සහ සංගීතය : නන්දා මාලිනී පද රචනය : ​ඩබ්ලිව්. ඒ. අබේසිංහ මුල් ගායනය : නන්දා මාලිනී Melody and Music : Nanda Malini Lyrics : W A Abeysingha Original Singer : Nanda Malini මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා... අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා... නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා... තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා... සිය දහසක් නෙක ලෝ දා...... එළිය කරන අම්මා... සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා... සඳ නැති රෑ සක්වළ තරූ...... එළිය කරන අම්මා... උදා ගිරෙන් ලොවට වඩින ළහිරු මඬල අම්මා...