Перейти к содержимому

තමන්ගේ සිත දියුණු කරගන්නේ කොහොමද ? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි | #dharmadeshana

Niwanata Udawwak නිවනට උදව්වක්

0:00 / 0:00

තමන්ගේ සිත දියුණු කරගන්නේ කොහොමද ? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි | #dharmadeshana

5 527 просмотров · 10 ч назад
Niwanata Udawwak නිවනට උදව්වක්
129 тыс. подписчиков
5 527 просмотров · 10 ч назад
ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයෙක් තමන්ගේ සිත දියුණු කරගන්නේ කොහොමද? නිවන් මඟට පිවිසීමට කැමති පුද්ගලයෙකු තුළ ශ්‍රද්ධාවත්, ධර්මය පිළිබඳ අවබෝධයත් ක්‍රමයෙන් වර්ධනය කරගත යුතුයි. මෙම ධර්ම දේශනාව තුළින් ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයෙකු තම සිත වැඩිය යුතු ආකාරයත්, බුදු දහම පිළිබඳ විශ්වාසය හා අවබෝධය දියුණු කරගන්නා ආකාරයත්, එදිනෙදා ජීවිතයේදී නිවන් මඟට උපකාර වන ලෙස සිත සකස් කරගන්නා ආකාරයත් පැහැදිලි කරගනිමු. මෙම කරුණු ඔබේ ජීවිතයටත් කමටහනක් කරගන්න. තෙරුවන් සරණයි! 🙏 ධර්මය ශ්‍රවණය කිරීමට කැමති ඔබත් අපගේ නිවනට උදව්වක් YouTube නාලිකාව Subscribe කර එකතු වන්න. #hasalakaseelawimalathero #hasalakaseelavimalathero #ශ්‍රද්ධානුසාරී #ධම්මානුසාරී #සෝවාන්මග #නිවන්මග #බුදුදහම #ධර්මදේශනා #සිතවඩමු #විදර්ශනා #සම්මාදිට්ඨිය