Перейти к содержимому

මෙන්න පෙති නැතිව රුධිර පීඩනය (Pressure) මාසෙන් පාලනය කරන විදිහ!

Enlight

0:00 / 0:00

මෙන්න පෙති නැතිව රුධිර පීඩනය (Pressure) මාසෙන් පාලනය කරන විදිහ!

10 316 просмотров · 19 ч назад
Enlight
251 тыс. подписчиков
10 316 просмотров · 19 ч назад
මෙන්න පෙති නැතිව රුධිර පීඩනය (Pressure) මාසෙන් පාලනය කරන විදිහ! බටහිර බෙහෙත් නොගෙන, Blood Pressure අඩුවැඩි කරගන්න ආකාරය මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති. රාහුල හිමියන් වුර්තියෙන් වයිද්‍යවරයෙකු නොවේ. මෙම වීඩියෝ එකෙන් ලබාදෙන දැනුම අධ්‍යාපණික පරමාර්ථ සදහා පමණයි. රුධිර පීඩනය පාලනය කරගැනීම සදහා වයිද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි.