නකල්ස් වනයේ සොඳුරු මංපෙත් දෙකක දවසින් ඇවිදලා එන්න යමු🍃❤ Dothalugala Nature Trail & Deansteen W.E.
Suwan Muthukuda
0:00 / 0:00
නකල්ස් වනයේ සොඳුරු මංපෙත් දෙකක දවසින් ඇවිදලා එන්න යමු🍃❤ Dothalugala Nature Trail & Deansteen W.E.
414 просмотров · 2 года назад
Suwan Muthukuda
521 подписчик
414 просмотров · 2 года назад
දෝතුලුගල කියන්නේ නකල්ස් කඳුකරයේ තියෙන සුන්දරම කඳු මුදුනක්. දෝතුලුගල කන්දේ උසම මුදුන මීටර් 1575ක් උසයි. නමුත් දෝතුලුගල ස්වාභාවික මංපෙත සකස් කරලා තියෙන්නේ උසම මුදුනට නම් නෙවෙයි. දෝතුලුගල කන්දේ මීටර් 1407ක් උස මුදුනක තමයි trail summit එක තියෙන්නේ. Summit එකේ නම් ලොකු වපසරියක් දැකගන්න බැරි උනත් ඒ වෙනකම් යන්න තියෙන මංපෙත තමයි ලස්සනම. ඒ කිට්ටුවම තමයි ඩීන්ස්ටීන් පුංචි ලෝකාන්තය තියෙන්නත්. ඉතිං ඔය මංපෙත් දෙකම ඔනෑම කෙනෙකුට නිවාඩු පාඩුවේ ගිහින් එන්න පුලුවන්...