Corvin Castle Hunedoara 🇷🇴 | රුමේනියාවේ ලස්සනම Castle එකක් බලන්න ගිය අපේ Vlog එක
IshuuAnu Diaries
0:00 / 0:00
Corvin Castle Hunedoara 🇷🇴 | රුමේනියාවේ ලස්සනම Castle එකක් බලන්න ගිය අපේ Vlog එක
121 просмотр · 6 дн. назад
IshuuAnu Diaries
730 подписчиков
121 просмотр · 6 дн. назад
ආයුබෝවන්! ❤️ IshuuAnuu Diaries වෙත සාදරයෙන් පිළිගන්නවා 🇷🇴
අද අපි ඔයාලට අරගෙන එන්නේ Romania වල Hunedoara නගරයේ තියෙන සුන්දර Corvin Castle එකට ගිය අපේ ලස්සන දවසේ මතකයන් ටිකක්. 🏰✨
ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය, පරණ ඉතිහාස කතා, අභිරහස් පිරුණු වටපිටාව සහ මේ Castle එක ඇතුළේ අපි දැකපු දේවල් ඔයාලටත් මේ Vlog එකෙන් බලන්න පුළුවන්.
අපි දෙන්නත් එක්ක මේ ලස්සන ගමන යන්න එකතු වෙන්න. ❤️
📍 Location: Corvin Castle, Hunedoara, Romania 🇷🇴
Video එක ලස්සනයි නම් Like කරන්න, ඔයාලගේ අදහස Comment කරන්න, තව මේ වගේ Travel Vlogs බලන්න IshuuAnuu Diaries Subscribe කරන්න. 🔔
ඔයාලගේ ආදරය සහ Support එකට ගොඩක් ස්තුතියි! ❤️
#hunedoara #romania #romaniavlog #travelvlog #SriLankanInRomania #couplevlog #IshuuAnuuDiaries #castletour #travelromania