ඇයි මේ Creatine ගල් වෙන්නෙ ?
Titan Nutrition LK
0:00 / 0:00
ඇයි මේ Creatine ගල් වෙන්නෙ ?
15 просмотров · 7 месяцев назад
Titan Nutrition LK
31 подписчик
15 просмотров · 7 месяцев назад
ඔයා පාවිච්චි කරන ක්රියෙටින් එකත් ටික කාලයක් යනකොට ගල් වෙනවද ? නැත්තන් ගන්නකොටම ගල් වෙලාද ?
එහෙනම් අද අපි කතා කරමු ක්රියෙටින් ඇයි මේ විදියට ගල් වෙන්නෙ සහ මේවගේ ගල් වෙච්ච ක්රියෙටින් බාවිතා කරන්න සුදුසුද කියල
මේ විඩියෝ එකෙන් ඔයාට මේ සම්බන්දව සම්පූරන අයිඩියා එක ගන්න පුලුවන් එහෙනම් අනිවාර්යෙන් චැනල් එක සබ්ස්ක්රයිබ් කරල තියාගන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙන කම් හැමෝටම ජය ✌