Lighthouse | ප්‍රදීපාගාරය - Episode 2 -ෆියොදෝර් දොස්තොයෙව්ස්කි-Fyodor Dostoevsky- Феодор Достоевский
Sisira Kumara Bandaragama
0:00 / 0:00
Lighthouse | ප්‍රදීපාගාරය - Episode 2 -ෆියොදෝර් දොස්තොයෙව්ස්කි-Fyodor Dostoevsky- Феодор Достоевский
7 333 просмотра · 1 год назад
Sisira Kumara Bandaragama
10,8 тыс. подписчиков
7 333 просмотра · 1 год назад
අද අපේ කතාබහට ලක්වන්නේ රුසියානු ජාතික මහා ගත්කරු - ෆියෝදර් දොස්තොයෙව්ස්කි. ලෝක සාහිත්‍යයේ මුදුන් මල්කඩක් සේ සැලකෙන ඔහු විසින් රචිත කෘතීන් පරිවර්තනය නොවූ භාෂාවක් ලොව නැතැයි කිව හැකිය. තම කෘතීන් තුලින් මිනිස් මනසේ ගුප්ත රහස් හෙලිදරව් කිරීමට දිරූ උත්සාහය - දොස්තොයෙව්ස්කි ලෝක සාහිත්‍යයේ මහා මනෝවිද්‍යඥයා යන විරුදාවලිය ලැබීමට හේතුවිය.