ප්‍රදීපාගාරය I Episode 8 I ෆ්‍රාන්ස් කාෆ්කා I Franz Kafka
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Episode 8 I ෆ්‍රාන්ස් කාෆ්කා I Franz Kafka
5 597 просмотров · 1 год назад
Sisira Kumara Bandaragama
10,8 тыс. подписчиков
5 597 просмотров · 1 год назад
ෆ්‍රාන්ස් කාෆ්කා, තමාගේ කෙටි ජීවිත කාලය තුල රචනා කලේ කෘතීන් කිහිපයක් පමණයි... එයිනුත් කිහිපයක් අසම්පූර්ණයි.. ඔහු ඒවා අවසන් කරන්නේ නැහැ. නමුත් අද ඔහු පිදුම්ල ලබන්නේ විසිවෙනි සියවසේ අද්විතීයතම ලේඛකයා හැටියටයි. විසිවෙනි සියවසේ පෙරලිකාර සාහිත්‍යකරු හැටියටයි. විසිවෙනි සියවසේ සාහිත්‍යය සහමුලින්ම වෙනවෙ මඟකට හැරවූ ලේඛකයා හැටියටයි. ඉතින් එන්න, අපි ෆ්‍රාන්ස් කාෆ්කා හමුවෙන්න යමු.