අත්ථස්ස ද්වාර ජාතකය - Aththassa dwara Jathkaya -
Lasanthi Wijayawickrama
0:00 / 0:00
අත්ථස්ස ද්වාර ජාතකය - Aththassa dwara Jathkaya -
254 просмотра · 6 дней назад
Lasanthi Wijayawickrama
86 подписчиков
254 просмотра · 6 дней назад
පෙර බරණැස් නුවර බ්‍රහ්ම දත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. බෝසත් වූ මම මහා ධන ඇති සිටු කෙනෙක් එදා. උපතින්ම දක්ෂ වූ සත් හැවිරිදි පුතා දිනක් “පියාණෙනි අභිවෘද්ධියට දොරටු කෙතෙක් ද? ” කියා අත්ථස්සද්වාර ප්‍රශ්ණය විචාරා සිටියා.
“අත්ථස්ස ද්වාරා පමුඛා ජලෙතේ’ති.” අත්ථ කියලා කියන්නේ දියුණුව කියන එක. වැඩිදියුණුව වැඩීම කියන ලෞකික ලෝකොත්තර දියුණුවට අභිවෘද්ධිය ‘අත්ථ’ කියලා කියනවා. මේ දොරටු හය ලෞකික ලෝකොත්තර ‘දියුණුව ලබා ගැනීමේ උපායයි’ කියලා භාග්‍යවතුන් වහන්සේ සිටු පුත්‍රයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙසින් පෙන්වා දුන්නා. -ජාතක පාළි Aththassa dwara Jathkaya 2026-09-19 11-36-56 -