මගේ තිබුණු Visa Refusals වගේම ඉතා අවදානම් Profile එකත් එක්ක මේ Visa එක Success වෙයි කියලා හිතුවෙ නෑ.
Southern Ferns
0:00 / 0:00
මගේ තිබුණු Visa Refusals වගේම ඉතා අවදානම් Profile එකත් එක්ක මේ Visa එක Success වෙයි කියලා හිතුවෙ නෑ.
162 просмотра · 4 дня назад
Southern Ferns
237 подписчиков
162 просмотра · 4 дня назад
Previous Visa Refusals තිබුණා කියන්නේ ඔබේ New Zealand dream එක එතනින්ම අවසන් කියන එක නෙවෙයි.
මේකත් අභියෝගාත්මක profile එකක් එක්ක ආපු තවත් Visa Success Story එකක්! 🎉🇳🇿
නිවැරදි guidance එක, profile එක ගැන හොඳ අවබෝධයක් සහ careful preparation එකක් එක්ක අවසානයේ ලැබුණේ බලාපොරොත්තු වූ සුබ ආරංචියයි.
✅ VISA APPROVED! 🇳🇿
ඒ විතරක් නෙවෙයි — Southern Ferns Education හරහා අපගේ සහාය ලබාගන්නා සිසුන්ගෙන් Visa Application Support සඳහා අපි Service Fee එකක් අය කරන්නේ නැහැ. ❤️
ඔබටත් previous Visa Refusals තියෙනවද?
ඔබේ profile එක ගැන doubts තියෙනවද?
📩 අදම Southern Ferns Education සමඟ කතා කරන්න. ඔබේ profile එකට ගැළපෙන next step එක ගැන අපි guide කරන්නම්.
🇳🇿 Trusted by People. Recognised for Service. Built on Reputation.
#SouthernFernsEducation #VisaSuccess #VisaApproved #StudyInNewZealand #NewZealandStudentVisa #StudyInNZ #NZStudentVisa #VisaSuccessStory #NewZealandEducation #SouthernFerns