පසුතැවීමෙන් ඉන්නකොට තමයි මෙයාලට අපිව හම්බුනේ…
Southern Ferns
0:00 / 0:00
පසුතැවීමෙන් ඉන්නකොට තමයි මෙයාලට අපිව හම්බුනේ…
18 просмотров · 7 часов назад
Southern Ferns
237 подписчиков
18 просмотров · 7 часов назад
හරිම තීරණයක් ගන්න ඕන වෙලාවක වැරදි මඟපෙන්වීමක් ලැබුණොත්, ඒක අපේ අනාගතයටම බලපාන්න පුළුවන්.
ඒත් කලින් සිදු වුණු දේවල් ගැන පසුතැවෙනවාට වඩා, හරිම වෙලාවේ හරිම මඟපෙන්වීමක් එක්ක නැවත පටන් ගන්න එකයි වැදගත්. 🇳🇿✨
මේ කතාවත් එහෙමයි. ඔවුන්ගේ අත්දැකීම, මුහුණ දුන් අභියෝග සහ අවසානයේ Southern Ferns Education හමුවීමෙන් පසු ඔවුන්ගේ ගමන වෙනස් වුණු හැටි — ඔවුන්ගේම වචනවලින් අහන්න. 🎥
ඔබත් New Zealand Study & Visa journey එක ගැන නිවැරදි මඟපෙන්වීමක් සොයනවා නම්, Southern Ferns Education සමඟ කතා කරන්න. 🇳🇿🤝🇱🇰
Southern Ferns Education — Trusted Guidance. Real Experiences. Real Journeys.
#SouthernFernsEducation #StudyInNewZealand #NewZealandEducation #StudyAbroad #NZStudentVisa #SriLankaToNewZealand #StudentJourney #VisaJourney #newzealandstudyvisa #SouthernFerns