දුර්ලභ සිතුවම් කිසිදු සාක්ශියක් නොමැතිව අතුරුදහන් කල ලොව පුදුමකල මිනිසා | Sinhala Movie Review
Sinhala Moviecaps
0:00 / 0:00
දුර්ලභ සිතුවම් කිසිදු සාක්ශියක් නොමැතිව අතුරුදහන් කල ලොව පුදුමකල මිනිසා | Sinhala Movie Review
19 827 просмотров · 5 мес. назад
Sinhala Moviecaps
482 тыс. подписчиков
19 827 просмотров · 5 мес. назад
Fantacy: • ලෝකය බේරන්න ඩ්‍රැගන් බෝල් 7ක් සොයා යන මාරා...
🎬 About This Video:
තමන්ගේ වියදම් පියවා ගන්න දහවල් කාලයේ ඉහළ පෙළේ රැකියා සපයන්නෙක් විදිහටත්, රාත්‍රී කාලයේ අති දක්ෂ චිත්‍ර හොරෙක් විදිහටත් ද්විත්ව ජීවිතයක් ගත කරන රොජර්ගේ කතාව තමයි අද Sinhala Moviecaps වෙතින් අරගෙන ආවේ.මිල කරන්න බැරි තරම් වටිනා රුබෙන්ස් චිත්‍රයක් හොරකම් කරන්න ගිහින් එයාගේ බිරිඳගේ හොර සම්බන්ධයක් මාට්ටු වෙන්නේ කොහොමද? හිටපු මිලිටරි කාරයෙක් වෙන ක්ලාස්ගෙන් බේරෙන්න රොජර්ට මළපහ වළක පවා හැංගෙන්න වෙන්නේ ඇයි? චිත්‍රපටයේ අවසානය දක්වාම හුස්ම හිරකරන කුතුහලයක් සහ පිස්සු හැදෙන Plot Twists රැසකින් පිරි Headhunters කතාව අදම නරඹන්න.
Are you looking for the best crime thriller movie recaps in Sinhala? Welcome to Sinhala Moviecaps! In this video, we provide a detailed movie explanation in Sinhala for the hit Norwegian thriller 'Headhunters'. We break down every tactical move, the intense cat-and-mouse chase, the shocking betrayals, and that mind-blowing ending. If you enjoy movie reviews in Sinhala that cover every detail from start to finish, don't forget to subscribe!
📌 මෙන්න අද කතාවේ විශේෂ අවස්ථා (Timestamps):
00:00 - Intro (රොජර්ගේ ද්විත්ව ජීවිතය සහ නීති)
04:30 - The First Heist (බෲඩ්ගේ නිවසට පැනීම සහ පළමු මෙහෙයුම) 09:15 - A Priceless Masterpiece (රුබෙන්ස් චිත්‍රය සහ අලුත් ටාගට් එක) 14:20 - The Shocking Truth (හොරාටම මාට්ටු වුණු බිරිඳගේ රහස)
19:45 - The Deadly Chase (ක්ලාස්ගේ දඩයම සහ මළපහ වළේ හැංගීම) 24:10 - The Ultimate Betrayal (L ගේ පාවාදීම සහ ලොකුම ප්ලොට් ටුවිස්ට් එක) 28:30 - Ending Explained (මාස්ටර් ප්ලෑන් එක සහ අලුත් ජීවිතය)
DISCLAIMER: Any footage in this video has only been used to communicate a message to the audience. According to our knowledge, it’s a fair use under the reviews and commentary section. We do not plan to violate anyone's rights. All rights and credit for the movie footage go directly to its rightful owners. This video is for criticism and educational purposes only.
#sinhalamoviereview #sinhalamoviecaps #sinhalafilmreview #headhunters #movierecapsinhala #crimethriller #movieexplanation