Перейти к содержимому

කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ 96 වන වාර්ෂික මංගල්‍යය -2026 (දිවා දේව මෙහෙයDiwyashirwada‪@sinethtv‬

Sineth TV

0:00 / 0:00

කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ 96 වන වාර්ෂික මංගල්‍යය -2026 (දිවා දේව මෙහෙයDiwyashirwada‪@sinethtv‬

80 просмотров · 6 дн. назад
Sineth TV
2,71 тыс. подписчиков
80 просмотров · 6 дн. назад
කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ 96 වන වාර්ෂික මංගල්‍යය -2026 ( දිවා දේව මෙහෙය) St.Theresa's Church Kelaniya - රතු පල්ලිය කැළණිය ශාන්ත දේවස්ථානයේ 96 වන වාර්ෂික මංග්‍යයය මහත් උත්කර්ෂවත් අයුරින් 2026-10-03 සහ 04 වන දිනයන්හි පැවැත්විණ මංගල මහා දිව්‍ය පූජා යාගයේ මුලසුන ගරු. ජූඩ් නිකලස් පියතුමාන් හෙබවූ අතර , කැළණිය මිසම් සේවක ගරු. ජූඩ් ලක්ෂ්මන් පියතුමන් සහ කැළණිය මීසම් සහයක ගරු. තිවංක ඩයස් පියතුමන්ලාගේ ද ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මංගල මහා දිව්‍ය පූජාවෙන් අනතුරුව කැලණිය ග්‍රාමය ශුද්ධ වූ තෙරේසා කන්‍යාව වෙත සිදු කොට ඇති කැප කිරීම අලුත් කරන ලදී.ඉන් අනතුරු ව ශුද්ධ වූ තෙරේසා කන්‍යාවගේ ඓතිහාසික ප්‍රතිමාවෙන් සැදහැවත් ජනතාව ආසිරි ගන්වන ලදී. මෙවර වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පලමු වරට දේවස්ථානය නියෝජනය කරමින් බටහිර තූර්යය වාදන කණ්ඩයක්ද සූදානම් වී තිබුණු අතර ප්‍රධාන දේවමෙහෙයෙන් අනතුරුව 2026-10-03 වන දින රාත්‍රියේ තේරේසා පිලිරුව රැගත් පෙරහර වීදි සංචාරය කර නැවත දේවස්ථානය කරා ලගා විය. ඉතා අලංකාර මට්ටමින් පෙරහර විදිය සරසා තිබුණු අතර මෙවර මංගල්‍යයය වෙනුවෙන් ද විශේෂ තොරණක් ඇතුලු තවතේ බොහෝ දෑ ඉතා අලංකාරව සකසා තිබෙනු දක්නට ලැබිණ. මෙම සියලු කටයුතු සිනෙත් ටීවී දිව්‍යාශිර්වාද වැඩසටහන ඔස්සේ පටිගත කරනු ලැබූ අතර මේ එහි දිවා දේව මෙහෙය ඇතුලත් කොටසයි. #church #churchservice #churches #churchmusic #churchfamily #christian #kelaniya #redchurch #St.Theresa's Church Kelaniya - රතු පල්ලිය