Hinahewi Bonikka | හිනැහේවී බෝනික්කා
Baby Beats - Sinhala Kids Songs
0:00 / 0:00
Hinahewi Bonikka | හිනැහේවී බෝනික්කා
3 777 780 просмотров · 1 год назад
Baby Beats - Sinhala Kids Songs
219 тыс. подписчиков
3 777 780 просмотров · 1 год назад
Lyrics
හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
ලස්සන හැඩරුව හින්දා අම්මා ගෙන ආවා
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
මල් ගවුමක් අන්දාලා නළලත තිලකය තියා
තෝඩු දෙකක් කණට දමා අතට වළලු දාලා
ගමේ ළමෝ දුව ඒවි සෙල්ලම් කෙරුමට කියා
ගමේ ළමෝ...
ගමේ ළමෝ දුව ඒවි සෙල්ලම් කෙරුමට කියා
මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා//
💗💗 බේබි බීට්ස් සිංහල ළමා ගී නැරඹූ ඔබට ස්තූතියි.. 💗💗
👍👍 සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. 👍👍