Перейти к содержимому

Grade 9 - Algebraic Fractions | 9 ශ්‍රේණිය - වීජීය භාග

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Algebraic Fractions | 9 ශ්‍රේණිය - වීජීය භාග

5 765 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
5 765 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. වීජීය භාගයක් අර්ථ දැක්වීම නිඛිලමය හර සහිත වීජීය භාග එකතු කිරීම නිඛිලමය හර සහිත වීජීය භාග අඩු කිරීම අසමාන නිඛිලමය හර සහිත වීජීය භාග එකතු කිරීම අසමාන නිඛිලමය හර සහිත වීජීය භාග අඩු කිරීම සමාන වීජීය හර සහිත වීජීය භාග එකතු කිරීම සමාන වීජීය හර සහිත වීජීය භාග අඩු කිරීම හරයේ සහ ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග එකතු කිරීම හරයේ සහ ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග අඩු කිරීම වචන මාලාව (Glossary) --------------------------------------- හරය - Denominator ලවය - Numerator එකතු කිරීම - Addition අඩු කිරීම - Subtraction සමාන නිඛිලමය හර - Equal integral denominators අසමාන නිඛිලමය හර - Unequal integral denominators සමාන වීජීය හර - Equal algebraic denominators / Same algebraic denominators වීජීය ප්‍රකාශන - Algebraic expressions Grade 9 - Algebraic Fractions (Q & A) | 9 ශ්‍රේණිය - වීජීය භාග (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Algebraic Fractions (Q & A) | 9 ...   Grade 9 - Fractions | 9 ශ්‍රේණිය - භාග    • Grade 9 - Fractions | 9 ශ්‍රේණිය - භාග   Grade 9 - Fractions (Q & A) | 9 ශ්‍රේණිය - භාග (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Fractions (Q & A) | 9 ශ්‍රේණිය -...   Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)    • Grade 9 - Algebraic Expressions (Part 1) |...   Grade 9 - Algebraic Expressions (Part 2) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (2 කොටස)    • Grade 9 - Algebraic Expressions (Part 2) |...   Grade 9 - Algebraic Expressions (Q & A) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Algebraic Expressions (Q & A) | ...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram