Перейти к содержимому

✔ එළවළු බිරියනි | Elawalu buriyani | Vegetable Biriyani / rice by Apé Amma

Apé Amma

0:00 / 0:00

✔ එළවළු බිරියනි | Elawalu buriyani | Vegetable Biriyani / rice by Apé Amma

329 003 просмотра · 9 лет назад
Apé Amma
3,35 млн подписчиков
329 003 просмотра · 9 лет назад
එළවළු බිරියානි ගෙදරදීම හදමු! veg rice, How to make a delicious vegetable biryani by Apé Amma බාස්මති හාල් ග්‍රෑම් 500යි ✅ අල ගෙඩි 2යි ✅ මල්ගෝවා ග්‍රෑම් 150 ✅ පොඩි කැරට් ගෙඩි 1 ✅ මුදවපු කිරි කොප්ප 1 1/2 ✅ ග්‍රීන් පීස් (තැම්බු) කෝප්ප 1/2 ✅ එළගිතෙල් තේ හැඳි 2 1/2 ✅ බොන්චි ග්‍රෑම් 100 ✅ බේ ලීෆ් කොළ 2-3 ✅ අමු මිරිස් කරල් 2 ✅ ගම්මිරිස් ඇට තේ හැඳි 1 ✅ ලොකු ළුෑණු ගෙඩි 3 (බැදීම සඳහා) ✅ අබරපු ඉඟුරු සුදුළුෑණු තේ හැඳි 1 1/2 ✅ මිරිස් කුඩු මේස හැඳි 1 ✅ කහ කුඩු තේ හැඳි 1/4 ✅ බිරියානි මසාලා තේ හැඳි 2 ✅ කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50 ✅ මිනචි කොළ ග්‍රෑම් 50 ✅ සූදුරු තේ හැඳි 2 ✅ කරදමුංගු 4ක කුඩු ✅ කුංකුම රේණු හෝ ආහාර වර්ණක ✅ තෙල් මේස හැඳි 2 ✅ රස පදමට ලුණු Biryani Sinhala, ape amma biryani, buriyani sinhala Like "Apé Amma" fan page.   / ape-amma-547954888741188