ආදරයේ සොඳුරු දඬුවම් | Aadaraye Sondhuru Daduwam | සුජිත් පී. ජයසූරිය |
Sujith P. Jayasooriya
0:00 / 0:00
ආදරයේ සොඳුරු දඬුවම් | Aadaraye Sondhuru Daduwam | සුජිත් පී. ජයසූරිය |
40 просмотров · 12 дней назад
Sujith P. Jayasooriya
5 подписчиков
40 просмотров · 12 дней назад
ආදරයේ සොඳුරු දඬුවම් විඳිමි මම නුඹගෙන්
සිහිනයේ අඳුරු සිතුවම් මවමි නුඹ මාගෙන්
ඉතින් අපි අපගෙන් වෙන්වුනේ කොතරම්
හේතු තිබුණත් හැකිද මොනයම්
දුරස් වන්නට පෙමින් බැදෙමින්
මඟුල් මුදුවට දුරද මෙතරම්
දන්නෙ නුඹ පමණමයි එතරම්
ප්රේමයට කළ නොහැකි දේ නම්
හිමිවීම පමණමද නුඹ නම්
සිතින් සිතකට හැකිද මෙතරම්
දුකක් දෙන්නට පමණ එතරම්
ප්රේමයේ අරුමයද මනරම්
වෙන්වීම පමණමද අපි නම්
ආදරයේ සොඳුරු දඬුවම් විඳිමි මම නුඹගෙන්
සිහිනයේ අඳුරු සිතුවම් මවමි නුඹ මාගෙන්
ඉතින් අපි අපගෙන් වෙන්වුනේ කොතරම්
හේතු තිබුණත් හැකිද මොනයම්
දුරස් වන්නට පෙමින් බැදෙමින්
Artist: Sujith P. Jayasooriya
Music: Sujith P. Jayasooriya
Lyrics: Sujith P. Jayasooriya