Перейти к содержимому

මහා ප්‍රඥාවන්ත රුදුරු ඝාතකයා සඳහටම නතරකළ කරුණා වදන | The Great Compassion of the Lord Buddha

Supasan TV

0:00 / 0:00

මහා ප්‍රඥාවන්ත රුදුරු ඝාතකයා සඳහටම නතරකළ කරුණා වදන | The Great Compassion of the Lord Buddha

1 738 просмотров · 1 день назад
Supasan TV
42,6 тыс. подписчиков
1 738 просмотров · 1 день назад
දරුණු මිනිසා සොයා වැඩම කළ බුදුරජාණන් වහන්සේ | The Buddha who journeyed to find the ruthless man දහස් ගණනක් මිනිසුන් බියෙන් තැතිගන්වා සිටි අංගුලිමාල නම් දරුණු මිනිසා සොයා බුදුරජාණන් වහන්සේ වැඩම කළ ඒ අසිරිමත් සිදුවීම ඔබ අසා තිබෙනවාද? අංගුලිමාලගේ දරුණු ක්‍රියාකලාපය හමුවේ පවා මහා කරුණාවෙන් යුතුව ඔහු වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ, ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ආකාරය මෙම උතුම් බුද්ධ චරිත කතාවෙන් විස්තර වේ. Have you heard the wondrous story of how the Buddha set out to find Angulimala—a ruthless man who had struck terror into the hearts of thousands? This noble story from the life of the Buddha describes how He approached Angulimala with boundless compassion—despite the man's brutal nature—and completely transformed his life. #bana #dharmadeshana #buddhateachings