ප්‍රදීපාගාරය I Lighthouse I Episode 6 I රබීන්ද්‍රනාත් තාගෝර් I Rabindranath Tagore
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්‍රදීපාගාරය I Lighthouse I Episode 6 I රබීන්ද්‍රනාත් තාගෝර් I Rabindranath Tagore
9 299 просмотров · 1 г. назад
Sisira Kumara Bandaragama
10,8 тыс. подписчиков
9 299 просмотров · 1 г. назад
අපි රබීන්ද්‍රනාත් තාගෝර් ප්‍රධාන වශයෙන්ම දන්නේ ඔහු ලියූ විශිෂ්ට කාව්‍යයන් නිසා. නමුත් ඔහු ලියූ නවකතා හා කෙටි ගොන්නත් ඉතා විශාලයි. ඒ වගේම ඔහු විශිෂ්ට ගීත රචකයෙක්. ඔහු ගීත දහස් ගණනක් ලියා තිබෙනවා පමණක් නොවෙයි - ගීත ගනනාවකට සංගීතය රචනා කරලත් තියෙනවා. ඔහු සුප්‍රකට අධ්‍යාපනඥයෙක්. ශාන්ති නිකේතනය පිහිටවල පර්යේෂනාත්මක අධ්‍යාපන ක්‍රමකට මුලපුරන රබීන්ද්‍රනාත් තාගෝර් ඒ පාසැල විශ්ව භාරතී නම් වූ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක් බවට පත්කරනවා. බෙංගාලි බස සහ සාහිත්‍යයේ ප්‍රගතියට ඔහු කල මෙහෙය අති විශාලයි. ඒ වගේම ඉන්දියානු සාහිත්‍ය හා සංස්කෘතිය බටහිරට හඳුන්වාදීමේ පුරෝාමියා හැටියට හැඳින්වෙන්නේත් රබීන්ද්‍රනාත් තාගෝර්.