Перейти к содержимому

තණ්හාවෙන් මුළා වූ තිස්ස තෙරුන්ගේ කථාව

ධර්ම අරණ (Dharma Arana)

0:00 / 0:00

තණ්හාවෙන් මුළා වූ තිස්ස තෙරුන්ගේ කථාව

38 просмотров · 2 мес. назад
ධර්ම අරණ (Dharma Arana)
976 подписчиков
38 просмотров · 2 мес. назад
තණ්හාවේ මලකඩ සහ ආත්ම විනාශය | ධම්මපද පාලිය - මල වර්ගය (ගාථා අංක 240) "යකඩයෙන් හටගන්නා මලකඩ විසින්ම ඒ යකඩය දිරාපත් කර විනාශ කර දමන්නාක් මෙන්, සිත තුළ හටගන්නා ලෝභකම සහ තණ්හාව මඟින් පුද්ගලයා දුගතියට පමුණුවයි." තමන්ට ලැබුණු වටිනා සිවුර කෙරෙහි දැඩි තණ්හාවෙන් සහ ඇල්මෙන් පසුවී, අපවත් වී ඒ සිවුරේම ඉණිකුණෙකුව (උකුණෙකුව) උපත ලැබූ තිස්ස තෙරුන්ගේ කථා වස්තුව ඇසුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ අතිශය අර්ථසම්පන්න ධර්ම දේශනාව. 📖 ගාථාව: අයසා ව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමෙව ඛාදති, එවං අතිධොනචාරිනං සානි කම්මානි නයන්ති දුග්ගතිං. සංසාරික බැඳීම්වල ඇති භයානකකම වටහාගෙන, කෙලෙස් දුරුකර නිවනින් සැනසීම පිණිස මේ උතුම් ධර්ම කරුණු ඔබගේ ජීවිතයටද එකතු කරගන්න. මෙම සද්ධර්ම ශ්‍රවණය සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා!