අයිස් වලින් හදපු දියවෙන ඉග්ලූ හෝටලය Finland Rovaniemi Frozen Ice Arctic Snow Hotel Sinhala Vlog
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
0:00 / 0:00
අයිස් වලින් හදපු දියවෙන ඉග්ලූ හෝටලය Finland Rovaniemi Frozen Ice Arctic Snow Hotel Sinhala Vlog
15 528 просмотров · 1 год назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
56 тыс. подписчиков
15 528 просмотров · 1 год назад
අයිස් වලින් හදපු දියවෙන ඉග්ලූ හෝටලය Finland Rovaniemi Frozen Ice Arctic Snow Hotel Sinhala Vlog
ගඩොල් කොන්ක්‍රීට් වෙනුවට, අයිස් වලින් හදපු හෝටල් තියෙනවා කිව්වොත් ඔයා විස්වාස කරනවද?
ඔව්. සීත කාලෙදි, ෆින්ලන්තයේ දි අපිට මේ වගේ හෝටලේකට යන්න පුළුවන්.
අයිස් වලින් හදපු නිර්මාණ, මූර්ති, අයිස් මේස පුටු, ඒ විතරක් නෙවෙයි, ඇඳන් පවා හදලා තියෙන්නේ අයිස් වලින්.
හෝටල් කාමර විතරක් නෙවෙයි, මේ හෝටලේ රෙස්ටෝරන්ට් එක, ඒ වගේම බාර් එක හදලා තියෙන්නෙත් අයිස් වලින්.
කොටින්ම බොන්න වීදුරු පවා අයිස් වලින් තමයි හදලා තියෙන්නේ.
හැම අවුරුද්දක් ගානෙම අලුතින් හදන, ගිම්හානයේදී දිය වෙලා යන මේ පුදුම හිතෙන හෝටලේට තමයි අද අපි ඔයාලව එක්කගෙන යන්නේ.
අපි Flight book කරපු website එක : https://www.finnair.com/
අපි hotel book කරපු website එක :
https://www.kakslauttanen.fi/
https://www.booking.com/hotel/fi/kuuk...
https://www.booking.com/hotel/fi/host...
Arctic Snow Hotel එකේ වෙබ්සයිට් එක : https://arcticsnowhotel.fi/en/
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - https://www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
DJI Osmo Pocket 3
Apple iPhone 16 pro
DJI Mini 3 Pro
GoPro Hero 11
DJI Mic 2
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga & Thilan Chandika
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ෆින්ලන්තයේ ඉග්ලූ ගෙදරක අවුරෝරා : • ෆින්ලන්තයේ ඉග්ලූ ගෙදරක අවුරෝරා Northern Li...
ෆින්ලන්තයේ ඉග්ලූ ගෙදරක ගත කරපු ලස්සනම දවසක් : • ෆින්ලන්තයේ ඉග්ලූ ගෙදරක ගත කරපු ලස්සනම දවසක...
ජර්මනියේ ඉඳන් ෆින්ලන්තයට ගිය ගුවන් ගමන : • ජර්මනියේ ඉඳන් ෆින්ලන්තයට ගිය ගුවන් ගමන Fin...
ජර්මනියේ ලස්සනම තැන් 10 (බවාරියා පළාතේ ) : • ජර්මනියේ ලස්සනම තැන් 10 (බවාරියා පළාතේ ) G...
දවල් කෑමට ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට ගිහින් ආවා: • දවල් කෑමට ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට ගිහින...
ස්විට්සර්ලන්තේ බෝඩරේ දූපතකට ගිය ලංකාවේ අපේ සෙට් එක : • ස්විට්සර්ලන්තේ බෝඩරේ දූපතකට ගිය ලංකාවේ අපේ...
Germany Travel Videos : • Beauty of Germany
Greece 🇬🇷 : • Greece
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-------------------------------------------------
Arctic Snow Hotel, finland travel vlog sinhala, Frozen Ice, Finland Rovaniemi, finland travel itinerary, travelling lovebirds, lapland finland sinhala, Helsinki Sinhala, Europe Sinhala Vlog, Finland Sinhala Vlog, travelling lovebirds, , sri lankans in germany, europe sinhala video, sri lankans in europe, europe travel sinhala