ශ්රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | චූල සීහනාද සූත්රය | පූජ්යපාද මාරස්සන ධම්මානන්ද හිමිපාණෝ
Sri Dhathumalu Viharaya
0:00 / 0:00
ශ්රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | චූල සීහනාද සූත්රය | පූජ්යපාද මාරස්සන ධම්මානන්ද හිමිපාණෝ
126 просмотров · 8 дней назад
Sri Dhathumalu Viharaya
46 подписчиков
126 просмотров · 8 дней назад
🙏 ශ්රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 🙏
කොහුවල ශ්රී ධාතුමළු විහාරස්ථානයේදී පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාවේ ඔක්තෝබර් 5 දින ධර්ම දේශනාව.
📅 දිනය: ඔක්තෝබර් 5
🙏 දේශකයාණෝ: බොරැල්ල බෞද්ධ මධ්යස්ථානවාසී පාඨශාලාචාර්ය පූජ්යපාද මාරස්සන ධම්මානන්ද හිමිපාණෝ
📖 මාතෘකාව: චූල සීහනාද සූත්රය
🙏 දායකත්වය: කොහුවල සයිනෙක්ස් ඉංජිනේරු ආයතනයේ අධ්යක්ෂ ආර්. පී. පී. සේනාරත්න මහත්මා, අජන්තා සේනාරත්න මහත්මිය, දරුවන් සමඟ ආයතනික කාර්ය මණ්ඩලය
මෙම උතුම් ධර්ම දේශනාව ශ්රවණය කර ධර්මාවබෝධය ලබා ගැනීමට සැමට ආරාධනා කරමු.
කොහුවල ශ්රී ධාතුමළු විහාරස්ථානයේ ආගමික හා සාමාජීය කටයුතු මෙන්ම ධර්ම දේශනාමය පුණ්යයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අපගේ YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සලකුණ ක්රියාත්මක කරන්න.
🙏 තෙරුවන් සරණයි! 🙏
#ශ්රීධාතුමළුවිහාරය #වස්සානධර්මදේශනා2026 #චූලසීහනාදසූත්රය #ධර්මදේශනා #සිංහලබණ #බුදුදහම #SinhalaDhamma #DhammaDeshana #BuddhistSermon #SriLankaBuddhism