Перейти к содержимому

ජපානේ පාවිච්චි කරපු බඩු පට්ට ලාබෙට 😮🇯🇵🫣 | Vlog Part 14

Japan Joduwa

0:00 / 0:00

ජපානේ පාවිච්චි කරපු බඩු පට්ට ලාබෙට 😮🇯🇵🫣 | Vlog Part 14

464 просмотра · 2 месяца назад
Japan Joduwa
1,72 тыс. подписчиков
464 просмотра · 2 месяца назад
🇯🇵 ජපානේ පාවිච්චි කරපු බඩු මෙච්චර අඩුවට!? 😮🫣 මේ වීඩියෝ එකෙන් අපි ජපානයේ තියෙන Used Goods / Recycle Shop එකකට ගිහින් එතන තියෙන භාණ්ඩ, ඒවගේ මිල ගණන් සහ කොච්චර අඩුවට හොඳ බඩු ගන්න පුළුවන්ද කියලා ඔයාලට පෙන්නනවා. 🛒 ගෘහ භාණ්ඩ (Furniture) 🚲 Sports Items 📺 TV, Electronics සහ Home Appliances 💴 ඇත්තටම තියෙන මිල ගණන් 😲 ලංකාවේ මිල එක්ක compare කරද්දි හිතාගන්න බැරි තරම් අඩු ගණන්!!! ජපානයේ ජීවත් වෙන අයටත්, ජපානයට එන්න බලාපොරොත්තු වෙන අයටත්, Used Goods ගැන දැනගන්න කැමති අයටත් මේ වීඩියෝව ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 📌 වීඩියෝ එක හොඳනම් Like එකක් දාන්න 👍 📌 Japan Joduwa Channel එක Subscribe කරන්න ❤️ 📌 Notification Bell එක 🔔 On කරලා තියාගන්න. 📱 Follow Us On Social Media 📘 Facebook: https://www.facebook.com/share/1HxxZg... 📸 Instagram: https://www.instagram.com/japan_joduw... 🎵 TikTok: https://vt.tiktok.com/ZSCLHyN4j/ #japan #japanjoduwa #vlog #dailylife #used #item #electronic #sinhala #travel #secondhand #cheap #life #sports #bicycle