Перейти к содержимому

Background Remove කරන හරිම විදිය, හරියටම දැනගන්න👌| Photoshop Sinhala #photoshop

GLAMORA ACADEMY

0:00 / 0:00

Background Remove කරන හරිම විදිය, හරියටම දැනගන්න👌| Photoshop Sinhala #photoshop

62 просмотра · 9 дней назад
GLAMORA ACADEMY
199 подписчиков
62 просмотра · 9 дней назад
how to Use Layer Mask in Photoshop / How to Remove Background in Photoshop / How to Change Background in Photoshop / Photoshop layer Mask tutorial for beginners / Photoshop Sinhala / Photoshop layer Mask tutorial / Photoshop Background Change / Photoshop Background Removal Adobe Photoshop වල Layer Mask එක පාවිච්චි කරල Background Remove කරන විදිය ගැන හරියටම ඉගෙනගන්න, Graphic design, Photo editing ගැන උනන්දු ඔයාට සරලව Sinhala භාෂාවෙන් ඉගෙනගන්න මේ Video Lesson එකෙන් පුලුවන්. 🔰 VIDEO CONTENT 00:00 - Intro 00:53 - Remove Background 01:58 - Replace Background 02:59 - Corrections 04:08 - Blend with Background 05:31 - Change Background 🔰 SOFTWARE 🔸Adobe Photoshop 2026 Adobe Photoshop සම්බන්ධ Videos ප්‍රධාන Category දෙකක් විදියට අපි Channel එකට එකතු කරනවා. 🔸Photoshop Lessons - ප්‍රධාන වශයෙන්ම Photoshop මුල සිට ඉගෙන ගන්න ගැලපෙන Videos    • Плейлист   🔸Photoshop Tutorials - Photoshop වලින් කරන්න පුළුවන් Effect සහ නිර්මාණ සම්බන්ධ Videos    • Photoshop Tutorials (Photo Effects | Text ...   ඉතිං ඔයාට මේ වගේ Photoshop ගැන අලුත් Video දාපු ගමන් බලන්න දැන්ම Channel එක Subscribe කරල Notification එකත් Active කරල තියාගන්න. ඒ වගේම Video එකත් Like කරල ඔයාගේ අදහස් වගේම ඉස්සරහට අපි අරන් එන්න අවශ්‍ය පාඩම්, Videos මොනවද කියලත් Comment එකක් දාගෙන යන්න. #photoshop #photoediting #layermask #changebackground #backgroundediting #phtoshoptutorial #graphicdesign #beginners #sinhala #srilanka