පාන් වලින් පීසා හදන්නත් පුලුවන්ද? | BREAD PIZZA RECIPE | PAN PIZZA RECIPE WITHOUT OVEN
Ceylon Kitchen
0:00 / 0:00
පාන් වලින් පීසා හදන්නත් පුලුවන්ද? | BREAD PIZZA RECIPE | PAN PIZZA RECIPE WITHOUT OVEN
121 412 просмотров · 5 лет назад
Ceylon Kitchen
354 тыс. подписчиков
121 412 просмотров · 5 лет назад
Bread Pizza Recipe Sinhala | Pizza Recipe Sinhala | Pan Pizza Recipe In Sri Lanka | Quick and Easy Pizza | How to make Pizza | Pizza Without Oven | Pizza Recipe By Ceylon Kitchen
Ingredients for Bread Pizza Recipe:
Sandwich Bread
Chicken (boneless) 150g
Eggs
Mozzarella Cheese
Sausage
Fresh Milk
Green Bell Pepper
Ginger, Garlic
Tomato
Yogurt
Salt
Pepper Powder
Chili Powder
Cumin Powder
Lemon Juice
Pizza Sauce
අද මම ඔයාලට අරගෙන ආවේ සැන්විච් පාන් දාලා හදාගන්න පුලුවන් පීසා රෙසිපි එකක්.
ඔයාලට මේක හදාගන්න අවශ්ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
සැන්විච් පාන්
චිකන් (කටු රහිත) ග්රෑම් 150
බිත්තර
මොසරෙලා චීස්
සොසේජ්
නැවුම් කිරි
ග්රීන් බෙල් පෙපර්
ඉගුරු, සුදු ළූණු
තක්කලි
යෝගට්
ලුනු
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
සූදුරු කුඩු
දෙහි යුෂ
පීසා සෝස්
#pizzarecipe #pizzarecipesinhala #panpizzarecipe #pizzawithouoven #howtomakepizza #ceylonkitchen