ෆින්ලන්තයේ සොබාදහම සමඟ අපූරු දවසක් (Grill & Nature) 🌲🔥
Ayesha Perera
0:00 / 0:00
ෆින්ලන්තයේ සොබාදහම සමඟ අපූරු දවසක් (Grill & Nature) 🌲🔥
245 просмотров · 12 дн. назад
Ayesha Perera
434 подписчика
245 просмотров · 12 дн. назад
අද අපි ගියපු හරිම අපූරු සහ සන්සුන් දවසක අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම. ෆින්ලන්තයේ පෝරි (Pori) නගරයේ තියෙන ඩියාකොන් (Diakon) ප්රජා උද්යානය වටා ඇවිදින්න ගිය වෙලාවක, ලුමු (Plums) සහ කිරිස්කා (Cherries) ගස් මැද තියෙන හරිම ලස්සන ග්රිල් හට් එකකට (Grillikota) යන්න අපිට අවස්ථාව ලැබුණා.
ස්වභාවධර්මය මැද, නැවුම් වාතය ආශ්වාස කරමින්, වනාන්තරය අතරින් වැටුණු ව්යායාම මාර්ග (Fitness trails) අස්සෙන් ඇවිදින ගමන්, අපේ පුංචි BBQ Party එකක් සූදානම් කරගත් ඒ අපූරු මතකයන් තමයි මේ වීඩියෝ එකෙන් ගෙන එන්නේ. විදේශ රටක ගත කරන ජීවිතයේ තියෙන මේ වගේ පුංචි සතුටු දේවල් ඔයාලත් රස විඳීවි කියලා මම විශ්වාස කරනවා!
#FinlandVlog, #SinhalaVlog, #BBQParty, #NatureVlog