Перейти к содержимому

රටකජු පොතු කූඩුව 🥜💛| පිස්සු හැදෙන දිව්‍යලෝකයක් වගේ 🌕✨️| poson vlog 💛🌕

Pinky Moments

0:00 / 0:00

රටකජු පොතු කූඩුව 🥜💛| පිස්සු හැදෙන දිව්‍යලෝකයක් වගේ 🌕✨️| poson vlog 💛🌕

63 просмотра · 2 месяца назад
Pinky Moments
228 подписчиков
63 просмотра · 2 месяца назад
ආයුබෝවන්! ☺️🙏 Pinky moments චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා...🌸🩷 පොසොන් පෝයට අපිත් ගියා පාදුක්කේ රට කජු පොතු කූඩුව බලන්න. ඇත්තටම මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. 🔮🩷✨️ එක වතාවක් හරි ඔයත් අනිවාර්යෙන් බලන්න වටිනවා. ඉතින් ඔයාට කූඩුව බලන්න යන්න බැරි උනානම් මගේ channel එක හරහා ඔයාට මේ ලස්සන කූඩුව බලා ගන්න පුළුවන්. ⭐✨️ ඔන්න ඉතින් වෙනදා වගේම මගේ චූටි දූත් අපිත් එක්ක ඉන්නවා කෝලම් කර කර... 🌸🥰😍 මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.🥰🩷 දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. 🩷🩷🩷 වීඩියෝ එක හොඳයි නම් Like කරන්න 👍 ඔයාගේ අදහස් comment කරන්න 💬 ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න 📲 තවමත් මේ අපේ චැනල් එක subscribe කරලා නැත්නම්,,, චැනල් එක subscribe කරන්න බෙල් icon එකත් on කරන්න 🔔 ආයෙමත් ලස්සන vlog එකකින් මුණගැහෙමු. ගොඩක් ස්තුතියි🙏☺️ #pinkymoments #පොසොන් #පොසොන්පෝය #රටකජුපොතුකූඩුව #වන්දනාව #ශ්‍රීලංකාව #Poson #PosonPoya #PosonVlog #SriLanka #DailyVlog #LifestyleVlog #TravelVlog #VillageLife #CreativeArt #PeanutShellArt #FestivalVlog #ExploreSriLanka #SinhalaVlog #PoyaDay #PinkyMoments#පාදුක්ක #මොරගහතැන්න #ශ්‍රීමහාවිහාරය #padukka #moragahathenna #shrimahaviharaya #ratakaju #ratakajupothu #ratakajupothukuuduwa #lifestyle #dailyvlogs #dayinmylife #girlyvlogs #estheticvlog #cozylife #momlife #dadandmomlove #familylove #love #familyvlogs #travelwithfamily #ආදරය #ලස්සනගෙදර #සතුටුගෙදර #ලස්සනජීවිතය #sinhalavlogs #srilanka #lifeinsrilanka #ලංකාව #ශ්‍රීලංකාව #ශ්‍රීලංකාවේසුන්දරත්වය #පන්සල් #pansal #temple #ratakaju #රටකජු