ප්රදීපාගාරය I Interview 1 I ගීත රචනය සංගීතඥයකුගේ ඇසින් I නවරත්න ගමගේ සමග
Sisira Kumara Bandaragama
0:00 / 0:00
ප්රදීපාගාරය I Interview 1 I ගීත රචනය සංගීතඥයකුගේ ඇසින් I නවරත්න ගමගේ සමග
1 334 просмотра · 5 мес. назад
Sisira Kumara Bandaragama
11,2 тыс. подписчиков
1 334 просмотра · 5 мес. назад
ප්රදීපාගාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා, කලාවේ විවිධ ක්ෂේත්ර වල කටයුතු කරන අය සමග සාකච්ඡා කරමින් ඔවුන් කලාව, සාහිත්ය, සෞන්දර්ය පිළිබඳ දරන අදහස් දැන ගන්න. ගීත රචනය සම්බන්ධයෙන් පොදුවේ අපේ රසිකයන් අතර තියෙන්නේ ලොකු උනන්දුවක්. මං දන්නවා, බොහෝ අය කවි, ගීත ලියමින් ඒවා ගායනා කිරීමට හෝ ගායනා කරවා ගැනීමට උත්සාහ කරනව. ඒ නිසා මං කල්පනා කලා, ගීතය හා කෙලින්ම සම්බන්ධ වි ඇති විවිධ අය සමග කතා බහ කරමින්, ගීත රචනය පිළිබඳ ඔවුන් දරණ අදහස් විමසන්න. අද අපි මුණ ගැහෙන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්රයේ ප්රවීණයකු වන සංගීතඥ නවරත්න ගමගේ මහතා.