How do you make such delicious and easy cheese spaghetti? | රසට චීස් පැස්ටා .| @gamiliyabojun2952
Gamiliya Bojun
0:00 / 0:00
How do you make such delicious and easy cheese spaghetti? | රසට චීස් පැස්ටා .| @gamiliyabojun2952
43 просмотра · 9 мес. назад
Gamiliya Bojun
526 подписчиков
43 просмотра · 9 мес. назад
Hello everyone . 🙏
Welcome back to my cooking channel gamiliya bojun . 😍
ℍ𝔸ℙℙ𝕐 ℕ𝔼𝕎 𝕐𝔼𝔸ℝ 𝔸𝕝𝕝 2026 .♡´・ᴗ・`♡ 🙏🌻
How are you all? I hope you are all well. It's been a long time, right? You must have forgotten me. My kitchen collapsed due to bad weather 🥺 So I'm bringing you a video of my indoor kitchen now. I hope that one day when I build an outdoor kitchen again, I'll bring you a video of my indoor kitchen, and you'll watch it like before. I brought you how to make cheese spaghetti. Everyone, big and small, loves to eat it. So you should try making it this way, it's very tasty. Try it and tell me. See you soon in another video. I plan to continue posting videos. I hope you all are well, happy, and careful as usual. Long live!
ඔයාලට කොහොමද මන් හිතනවා ඔයාලා හැමෝම හොදින් ඇති කියලා . ඉතින් ගොඩ කාලෙකින් නේද ? ඔයාලට මාව අමතකත් වෙලා ඇති . මගේ kitchen එක අයහපත් කාලගුණික තත්වය නිසා කඩන් වැටුනා 🥺 ඉතින් මම මගේ indoor kitchen එකේ කරපු video තමා දැන් අරගෙන එන්නෙ . ආයෙත් දවසක මන් outdoor kitchen එකක් හැදුවහම එකෙන් video අරන් එනකන් මන් මගේ indoor kitchen එකේ video ඔයාලා ඉස්සර වගේම බලයි කියලා මන් හිතනවා . මම අරගෙන ආවේ cheese spaghetti හදන හැටි ලොකු පොඩි හැමෝම ගොඩක් ආසයිනෙ කන්න . ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරිම රසයි . හදලා බලලා මටත් කියන්නකො . ළගදිම තවත් විඩියෝ එකකින් හම්බෙමු . මන් දිගටම විඩියෝ දාන්න හිතන් ඉන්නවා . ඔයාලා හැමෝම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න වෙනදා වගේම . දීර්ඝායු වේවා !
Love you all 😍
Kusum .
Music - Gamiliya Bojun ©
"If you like my channel
𝐋𝐢𝐤𝐞
𝐒𝐡𝐚𝐫𝐞
𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 "
𝙒𝙖𝙩𝙘𝙝 𝙈𝙮 𝙑𝙞𝙙𝙚𝙤𝙨 𝙏𝙤𝙤. 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 . ☺️
Kawum batto flavoured with banana = • Kawum batto flavored w...
Delicious chocolate and jam donut = • Delicious Chocolate & ...
Today we are making pineapple honey = • Today we are making pi...
Thank you all . 🙏
#srilankanfood #villagecooking #gamiliyabojun #spaghetti #cooking #cookingvideo #cookingvlog #viral #viralcookingvideos #cookingchannel2025