ඇගේ සිරුර ඇගේ මවට පෙන්විය නොහැකියි, ඇයව ඝාතනය කර තිබුනේ ඒ තරම්ම කුරිරු ලෙසටයි l Amber Haberman case
Central - Dark Tales Untold
0:00 / 0:00
ඇගේ සිරුර ඇගේ මවට පෙන්විය නොහැකියි, ඇයව ඝාතනය කර තිබුනේ ඒ තරම්ම කුරිරු ලෙසටයි l Amber Haberman case
82 361 просмотр · 2 месяца назад
Central - Dark Tales Untold
25,5 тыс. подписчиков
82 361 просмотр · 2 месяца назад
In January 1996, 9 year old Amber Hagerman was riding her bicycle near her home in Arlington Texas, when she was abducted in broad daylight.
Despite an eyewitness report and an intense search effort Amber was never found alive. Her murder shocked the nation and remained unsolved to this day.
But Amber's story did not end there.
In the years that followed, her case inspired the creation of the AMBER Alert system.
Nearly 30 years later, Amber's killer remains unidentified, but her legacy lives on every time a AMBER Alert helps bring a child home safely.
(true story)...
Amber Hagerman අවුරුදු නවයක පොඩි ගැහැණු ළමයෙක්. එයා පදිංචි වෙලා ඉන්නේ Texas, Arlington වල. දවසක් එයා එයාගේ මල්ලිත් එක්ක පාරේ bicycle පදින්න යනවා.
හැබැයි ආපහු ගෙදර එන්නේ එයාගේ මල්ලි විතරයි. එයාගේ මරණේ ගැන ආරංචිය මුළු ඇමෙරිකාවම කළඹනවා.
පොලිසිය එයාගේ අම්මට එයාගේ මලසිරුර බලන්න දෙන්නෙත් නැහැ. මොකද Amber ගේ ඝාතකයා ඒ තරමටම එයාව කුරිරු වදහිංසාවලට ලක්කරලා.
ඒ වුනත් Amber ගේ කතාව එතනින් නතර වෙන්නේ නැහැ. එයාට යුක්තිය ඉෂ්ට කරන්න එයාගේ අම්මා ගත්ත උත්සාහයේ ප්‍රතිපලයක්
විදියට AMBER Alert system එක ලෝකෙට එළිදැක්වෙනව.
මේ වෙනකොට ඒ සිදුවීමට අවුරුදු 30 ක්‌ම ගතවෙලා ගිහින්, අදටත් එයා ලෝකේ පුරා පැහැරගැනීමට ලක්වෙන ළමයින්ට ජීවිතේ බේරගන්න උදවු කරනවා. (සත්‍ය කතාවක් )...
🔔Subscribe for more interesting stories: https://youtube.com/@central647?si=T0...
🌹Share this video with your Friends: • ඇගේ සිරුර ඇගේ මවට පෙන්විය නොහැකියි, ඇයව ඝා...
Music used in this video is from YouTube AudioLibrary;
Music by Kevin MacLeod is used in this and is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/...
Source: http://incompetech.com/music/royalty-...
Artist: http://incompetech.com/
Credits for CO.AG Music for their amazing soundtracks: / @co.agmusic
❤️Watch my most recent upload: • ඒ ඇඳුම ඇඳි තරුණියන්ව දූෂණය කර මරන්න වසර 12...
🐤Check out my other playlist: • දාම ඝාතකයන් (Serial Killers)
Images sourced from Wikipedia and the Web. This video is intended to be a educational documentary to share a story with the viewer.
📢Disclaimer; Any footage or images in this video has only been used to communicate a (understandable) message to the audience. According to my knowledge, it's a fair use under reviews and commentary section. We don't plan to violate anyone's rights.
#truecrimedocumentary #truestory #truecrime #murdermystery #amberalert #unsolvedmurders