Перейти к содержимому

කෝපයෙන් ගැලවෙන්නේ කෙසේද? How to deal with your anger | By Mentor / Coach Bhathiya Arthanayake

Bhathiya Arthanayake – Living Yogi

0:00 / 0:00

කෝපයෙන් ගැලවෙන්නේ කෙසේද? How to deal with your anger | By Mentor / Coach Bhathiya Arthanayake

29 508 просмотров · 3 г. назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
29 508 просмотров · 3 г. назад
#bhathiya_arthanayake #motivationlk #success ##richman #overthinking #yourworthit #mustwatch #createvalue #angermanagement #calm කෙනෙකුට කේන්තිය කියන්නේ ලොකුම ගැටළුවක්. හේතුව ඔහුට විතරක් නෙවෙයි ඇතැම්විට ඔහු වටේ ඉන්න බොහෝ දෙනෙකුට ඒ කෝපය හානියක් බවට පත් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ම අද අපි කතා කරන්නේ කෝපය පාලනය කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව. විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා. අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්. භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.   / bhathiya.art