Перейти к содержимому

What is this sesame seed mixed colour cake ? | ‪@gamiliyabojun2952‬ | viral | cooking

Gamiliya Bojun

0:00 / 0:00

What is this sesame seed mixed colour cake ? | ‪@gamiliyabojun2952‬ | viral | cooking

41 просмотр · 2 г. назад
Gamiliya Bojun
526 подписчиков
41 просмотр · 2 г. назад
Hello guild , 😍 Welcome back to my cooking channel . 😊🙏 How about today I have brought you a delicious dish that can be easily prepared for tea time. What do you know? That is the colored cake mixed with sesame seeds. So this is like a ribbon cake, the special feature is that it uses nutritious sesame seeds. Do you know about the properties of sesame seeds? Phenol and sesamin contained in sesame seeds fight cancer. Those compounds prevent leukemia, multiple, myeloma, alimentary tract cancer, breast cancer, lung cancer respectively. Sesame seeds also fight diabetes and lower LDL cholesterol. So try making this cake. It can be easily prepared for tea time. Add sesame seeds to be nutritious. Oh, one more thing, I have used food coloring here to get a beautiful color. Then small children eat like that. So if you like it, make it like this without coloring and let me know the taste. Until next week with a new delicious recipe, take care and stay healthy. Long live! කොහොමද ඔයාලට අද මම අරගෙන ආවේ තේ වෙලාවට ලේසියෙන් හදාගන්න පුලුවන් රසම රස කෑමක් . මොනවද දන්නවද ? ඒ තමයි තල ඇට මිශ්‍ර වුන පාට කේක් . ඉතින් මේක රිබන් කේක් වගේ තමයි විශේෂත්වය තමයි පෝෂ්‍ය ගුණයෙන් සපිරි තල ඇට යොදාගෙන තියෙන එක . ඔයාලා දන්නවද තල ඇට වල තියෙන ගුණ ගැන .තල ඇටවල අඩංගු පීනොල් සහ සෙසමින් පිළිකා මර්දනය කරයි. එම සංයෝග පිළිවෙළින් ලියුකේමියා, මල්ටිපල්, මයලෝමා, ආහාර මාර්ග පිළිකා, පියයුරු පිළිකා, පෙණහලු පිළිකා ඇති වීම වළක්වයි . තල ඇට දියවැඩියාව ද මර්දනය කරන අතර LDL කො‍‍ලෙස්ටරෝල් ද අඩු කරයි. ඉතින් ඔයාලත් මේ කේක් හදලා බලන්නකො . ලේසියෙන්ම තේ වෙලාවට හදාගන්නත් පුලුවන් . තල ඇටත් දාගන්න පෝෂ්‍යදායී වෙන්න . ආ තව දෙයක් මන් මෙතන ආහාර වර්ණක යොදාගෙන තියෙන්නේ ලස්සන පාටක් ගන්න . එතකොට පොඩි ළමයි එහෙම කනවනෙ . ඉතින් ඔයාලා කැමතිනම් වර්ණක නැතුව මේ වගේ ගුණට හදාගෙන රස මටත් කියන්න . අලුත් රස රෙසිපියකින් ලබන සතියෙ හමුවෙනකම් පරිස්සමෙන් සතුටින් නීරෝගීමත් ව ඉන්න . දීර්ඝායු වේවා ! Love you all 😍 Kusum . Music - Gamiliya Bojun © "If you like my channel 𝐋𝐢𝐤𝐞 𝐒𝐡𝐚𝐫𝐞 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 " 𝙒𝙖𝙩𝙘𝙝 𝙢𝙮 𝙫𝙞𝙙𝙚𝙤𝙨 & 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙢𝙮 𝙘𝙤𝙤𝙠𝙞𝙣𝙜 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 🅖︎🅐︎🅜︎🅘︎🅛︎🅘︎🅨︎🅐︎ 🅑︎🅞︎🅙︎🅤︎🅝︎ . #srilankanfood #villagecooking #gamiliyabojun #food #cooking #trending #dessert #cookingchannel