Перейти к содержимому

පව්ලේ දියුණුවට අම්මගේ සූදානම |Sinhala day vlogs

Diary With Amanda

0:00 / 0:00

පව්ලේ දියුණුවට අම්මගේ සූදානම |Sinhala day vlogs

2 344 просмотра · 7 дн. назад
Diary With Amanda
4,21 тыс. подписчиков
2 344 просмотра · 7 дн. назад
ගෙදර දියුණුවට සහ සිරියාවට පිරිමැසුම් බිරිඳක් වෙමු! 🌸✨ අද වීඩියෝ එකෙන් මම ඔබත් එක්ක බෙදාගන්නේ ලබන මාසයට අවශ්‍ය Grocery Shopping සහ පවුලේ අයවැය (Monthly Budget) නුවණින් කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. කඩිසර, අරපිරිමැස්මෙන් වැඩකරන ගෘහණියක් විදියට ගෙදර දියුණුවට සහ සිරියාවට අපිට එකතු කරගන්න පුළුවන් ප්‍රායෝගික උපදෙස් රැසක් සහ ගෘහනියගෙ මුවින් පිටවන වචනයෙ සැබෑ ප්‍රථිපල ය මේ වීඩියෝවේ ඇතුළත් වේ Monthly Grocery Budget Planning (ලබන මාසයට අවශ්‍ය බඩු ලැයිස්තුව) මුදල් ඉතිරි කරගන්නා අරපිරිමැසුම් උපක්‍රම කඩිසරව ගෙදර වැඩ කළමනාකරණය කරගන්නා ආකාරය වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් යටින් Comment කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් Like කරලා Channel එක Subscribe කරන්න! ❤️ Hashtags: #SriLankanVlogs #GroceryShopping #BudgetPlanning #SmartHousewife #PirimasumBirinda #DailyVlog #SriLanka #HomeManagement #Motivation