වෙස්ටරොස් ජනාවාස වුණ හැටි : #GOT විශ්වයේ ඉතිහාසය E01 ft @UniverseofNinu
Baiscope Zone
0:00 / 0:00
වෙස්ටරොස් ජනාවාස වුණ හැටි : #GOT විශ්වයේ ඉතිහාසය E01 ft @UniverseofNinu
7 894 просмотра · 8 месяцев назад
Baiscope Zone
21,3 тыс. подписчиков
7 894 просмотра · 8 месяцев назад
ඔබෙන් ලද ප්‍රතිචාර සහ ඉල්ලීම් සමගින්, ගේම් ඔෆ් ත්‍රෝන් විශ්වයේ ඉතාසය සම්බන්ධ එපිසෝඩ් මාලාවක් සතිපති ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කළා.
ඉතිං ඒ අනුව අද අපි කතා කරන්නේ මෙන්න මේ මාතෘකා ඔස්සේ...
✅ ගේම් ඔෆ් ත්‍රෝන් විශ්වයේ භූගෝල පාඩම
✅ වෙස්ටෙරොස් ජනාවාසකරණය වුණේ කොහොමද?
✅ උතුරේ අය භයානක විධියට කතා වෙන ලෝන්ග් නයිට් එක.
✅ විශාල අයිස් තාප්පයක් හැදුවේ කුමන හේතුවකටද?
✅ වයිට් වෝකර්ස්ලව නිර්මාණය කලේ කවුරුන්ද?
_____________________________________________________________________________________
ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න...
බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව.
ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක...
Links
Facebook : web.facebook.com/BaiscopeZone
TikTok : tiktok.com/@baiscopezone
Instagram : instagram.com/baiscope_zone
#GameOfThrones #GOTSinhala #GOTLanka #SinhalaYouTube #SriLankaTrending #TrendingSinhala #SinhalaEntertainment #FantasySeries #HBOSeries #Westeros #FilmTalkLanka #CineTalkSL #TVSeriesSL #LankaReels #SinhalaShorts #SriLankaYouTube #Baiscope #CinemaLoversLK #SeriesTalkSL #TVShowLanka #GOTFansSL #SinhalaContent #LankaTrending #ViralLanka #EntertainmentLK #baiscopezone